IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක්

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 



අදහස් (29)

සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක්

ase Wednesday, 22 November 2017 05:32 AM

දවස් 100 චන්දය පොරොන්දුවත් මේ වගේම තමා මේ දේ අපි දැන සිටියා......................

:       218       617

darshana Wednesday, 22 November 2017 05:39 AM

අපිට ආරංචි වෙන විදියට දැන් දැන් මෛත්‍රී සහ මහින්ද පිල රෑට රෑට හමුවෙලා, එකතුවෙලා ඡන්දෙට සූදානම් වෙනවා.............. ඉතින් ඒක එකලසක් වෙනකන් ඔය එක එක වාරණ දාල කල් මරනවා...............

:       1318       1229

chamal Wednesday, 22 November 2017 05:49 AM

මහින්ද කෙසේ හෝ බලයට එන්න දඟලනවා. මෛත්‍රී ඡන්දෙ කල් දදා පක්ෂේ ගොඩ නගන්න දඟලනවා. රනිල් පමණක් රට ගැන හිතල වැඩ කරනවා.

:       7190       7052

Deepal Nirosh Wednesday, 22 November 2017 06:32 AM

මහින්ද නැවත බලයට එන්න දඟලනවා, මෛත්‍රී කෙසේ එය වළක්වා පක්ෂය තුළ තම බලය රැක ගන්න දඟලනවා, ඒ චරිත දෙකම කමටහනක් කරගත්තු රනිල් 2020දි හෝ එළඹෙන ජනාධිපතිවරණයේ දී බලයට පත්වීමේ පිඹුරු පත් සකසමින් සිටිනවා.

:       421       450

janathava Wednesday, 22 November 2017 07:54 AM

අපි කඩේ යනවා. කන්න මොනවා හරි ගේන්න... භාණ්ඩාගාරේ මුකුත් නැහැ.

:       15       159

tarakaWednesday, 22 November 2017 08:30 AM

බැංකු කඩා 2020 ජනපතිවරනෙට මුදල් රැස්කිරිමත් කමටහනේම කොටසක්...

:       547       657

athuraWednesday, 22 November 2017 11:02 AM

බලේ නැතිකාලේ ඡන්දවලට රනිල් ගියෙත් බැංකු කඩලද මහත්මයෝ....

:       560       413

susanthaWednesday, 22 November 2017 12:47 PM

අපොයි අපි දන්නවා රට ගැන හිතලා මහබැංකුව හොරාකාපු හැටි... රණවිරුවෝ හිරේට දක්කලා කොටින්ට සහනාධාර දෙන හැටි වගේම, කලින් ආණ්ඩුවේ ණය... ණය... බයිලේ ගහමින් ඊටත් වඩා ණය ගනිමින්..... හැබැයි කිසිම සංවර්ධනයක් නොකර ඒ ණය නිකන් නූල් සූත්තර වලට වියදම් කරමින් - රට ගැන හිතාම කටයුතු කරන හැටි. දවසට කීයක් ගෙවනවද රෙදිත් නැතුව කඩේ යනවට?

:       125       370

athuraWednesday, 22 November 2017 01:50 PM

සුසන්ත මහත්මාණනි ඔබ ඔය කියන සංවර්ධනය කියන්නේ වරාය, ගුවන්තොටුපොළ, වගේ දේවල්ද? අනෙක මහින්ද මහත්තයා නැතිකරපු කොටි ආයි ඇවිල්ලද?

:       366       3

Kumar (Galf) Wednesday, 22 November 2017 06:33 AM

රනිල්ගෙ ගෝලයො රනිල්ට රෙදි නැතුව කඩෙත් යනව. හොරෙක්ට කඩේ යනව කියල මෙහෙමත් කඩේ යනවද?

:       1457       1522

Thilina Wednesday, 22 November 2017 07:27 AM

සිරිසේන ඔබට සතුටුයි ද දැන් ?

:       1       308

ධම්මික Wednesday, 22 November 2017 07:29 AM

රනිල් සහ මෛත්‍රී දෙන්නම දැන් ඡන්දෙට බයයිනේ...

:       415       445

Muhan Wednesday, 22 November 2017 07:42 AM

2077 මෙම පුවත බලලා. 4188 දෙනෙක් චමල්ගේ අදහසට විරුද්ධ වෙලා. මේ වගේ කොමෙන්ට් කිහිපයක් මම කලිනුත් දැම්මා... ඒත් පළවුණේ නැහැ..

:       65       1132

athuraWednesday, 22 November 2017 11:05 AM

කම්පියුටර් ජිල්මාට්වලට දක්ෂ සහෝදරයෝ මහින්ද මහත්තයට නැතුව නෙමෙයි නේ.

:       92       225

සුමතිපාල Wednesday, 22 November 2017 07:44 AM

භාණ්ඩාගාර බැඳුම්කරවලින් කරපු හොරකමෙන්ම පේනවා රනිල්ගේ රට ගැන හිතලා වැඩ කිරීමේ තරම. මිනිස්සු මෝඩයින් කියලා හිතලද මේ වගේ කමෙන්ට්ස් දාන්නේ?

:       515       575

athuraWednesday, 22 November 2017 11:00 AM

හොරකම් කලා කියලා ඔබතුමා නඩුව අහල තීන්දුවත් දීලා ඉවරයි වගේ මට නම් පේන්නේ....

:       296       330

ilangeWednesday, 22 November 2017 09:49 PM

හොරකම් කලේ නැහැ .මහ බැංකුව ගොඩක් පරණ නිසා සුද්ද පවිත්‍ර කරනවා.

:       0       0

anura Wednesday, 22 November 2017 07:51 AM

හිහී... යූඑන්පිය මෛත්‍රීගේ පිහිටෙන් බණ්ඩාරවෙල යනවා.

:       73       51

dias Wednesday, 22 November 2017 09:27 AM

ඉක්මණින් ඡන්දය ඕනේ. මහින්දත් එපා රනිලුත් එපා... නඩුත් හාමුදුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       11

siri Wednesday, 22 November 2017 09:34 AM

කට්ටියගේ අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා. ඉදිරියේදී බලාගනිමු මොකද වෙන්නේ කියල.

:       1       100

ruchira Wednesday, 22 November 2017 10:29 AM

පිච් එක හදලා බෝලේ අතට දුන්නේ බැට්මන්ව පැවිලියන් එකේම ඉන්ජර්ඩ් කරනවා කියලා ප්ලෑන් කරලම තමයි. එක්කෙනෙක් පිච් එක හැදුවා.... මම දැන් සුදනා කිව්වා. අනිත් එක්කෙනා බෝලෙත් හම්බුනා මම දැන් රෙඩි අපිත් පිරිසිදුයි කිව්වා. දැන් අද හවසට ප්‍රවෘත්ති වලට කියයි අපේ වැඩ කොටස කළා අපි නම් හොඳා..යි, බැට්ස්මන්ට එන්න බැරිවට අපිට කරන්න දෙයක් නැහැයි කියලා. මෙව්වා තමයි මෙගා ප්ලෑන්... හාද?

:       0       209

Nuwan Wednesday, 22 November 2017 10:49 AM

එජාප එකට පක්ෂයක් විදියට යම් තරමක ජයක් ගන්න පුළුවන්. නමුත් මෛත්‍රී ලොක්කා තමන්ගේම ගමනක් යන්න හදන පාටක් තියන හින්දා රනිල්ට බයයි ඡන්දෙකට යන්න. ගියපාර මහා මැතිවරණේ මෛත්‍රී දුන්න සපෝර්ට් එක දැන් රනිල්ට නොලැබුණොත් ගොඩ ඒමක් නෑ උන්දැට. පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දට සෙනග හිටියට මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දේවි කියලා හිතන්න අමාරුයි. ජවිපෙ එකත් දත මැදගෙන බලා හිටියට ජනතාව ඒ අය ප්‍රතික්ෂේප කරලා හුඟක් කල්. රට ටිකෙන් ටික ඒකාධිපතිවාදයකට තල්ලු වෙන හැටියක් නොවේද තියෙන්නේ?

:       37       83

susantha Wednesday, 22 November 2017 12:52 PM

දැන්ම ඡන්ද තියලා පැරදිලා කුජීත වුණාම කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් රට බෙදලා දීලා තමන්ව බලේට ගෙනා ඒජන්තයන්ගේ අණ ඉටු කරන්නේ? ඉතින් මොන මොන සෙල්ලම් හරි දාල, යහපලානේ යහපලානේ කියල මෝඩ සිංහල මිනිස්සු ගොනාට අන්දලා, රට බෙදන සහ කොටි පැරැද්දුවට හමුදාවට ඇට්ටි හැලෙන්නම දෙන ව්‍යවස්ථාව ගෙනත් සම්මත කර ගන්නකන් ඡන්ද තියනවා බොරු. ඔන්න බලාගන්න යහපාලන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදේ, වෙනස සැපයි?

:       271       328

athuraWednesday, 22 November 2017 01:45 PM

ඔබතුමා මොලේ තියන සිංහලයෙක් කියල ඔබතුමාගේ අදහස් දැක්කහම පේනවා. ඔන්න යහපාලනෙට පක්ෂව අදහස් දාන අය ගොනාට ඇදල ඉන්නේ හොදේ.

:       96       2

ජගත් චන්දන Wednesday, 22 November 2017 03:00 PM

ඡන්දයක් තියන්න බැහැ. මේ කුජීත ආණ්ඩුවට මිනිස්සුන්ව රවට්ට රවට්ට බයිලා ගහනවා...

:       160       120

imasha Wednesday, 22 November 2017 05:22 PM

අනේ මේ අතුර ලංකාවේ ඉපදුන හොද යහපත් ශ්‍රී ලාංකිකයෙක් නම් වෙන්න බෑ. පොදුවේ මුළු රටටම වෙන මහා විපත පෙනී පෙනී මෙතන ලියන අදහස් දැක්කම අපේ රටට මෙහෙම කලක් ගියෙත් මේ වගේ කට්ටිය ඉන්න නිසාම තමයි. මෙයා වගේ අය තව කොච්චර ඉන්නවද අපේ රටේ .

:       2       6

athuraThursday, 23 November 2017 03:44 AM

මම මේ ලංකාවේ ඉපදුන ලංකාවේ ජීවත් වෙන හොද පුරවැසියෙක්.පොදුවේ මට පෙන්නේ නැති ඔබට පේන මේ රටට වෙන විපත්තිය මොකක්ද?

:       0       0

Chanda Thursday, 23 November 2017 12:57 AM

මේ ගොල්ලෝ හොදයි අරගොල්ලෝ නරකයි කියා , වැඩි ඡන්දෙන් බලයට පත් කරගත්තනම් කවුද වැරදි ?

:       0       0

Bamunuarachchi Thursday, 23 November 2017 02:20 AM

ඡන්ද කල් යනවාතමයි නමුත් මේ කරපු පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය නිසා තව තුන්දහස් ගණනක් පළාත් පාලන ආයතනවලට එනවා උන්ව රකින්න අපේ බදු වැඩි කරනවා. එමනිසා ඡන්ද කල් ගොස් හරි රටකන මේ අලුත් ටික හලා ගන්න පුලුවනිනම් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 379 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 792 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 950 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 535 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 563 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 198 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site