හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි ලබාදීම බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොමිසමට පැමිණියේ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමට ප්‍රකාශ ලබාදීම සඳහා ජයසුන්දර මහතා කැඳවා තිබිණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)