IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාක්කි දෙන හැටි බලන්න මෛත්‍රී කොමිසමට එයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  ජනාධිපති කොමිසන් සභාවේ සාක්කි ලබාදීම බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) කොමිසමට පැමිණියේ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමට ප්‍රකාශ ලබාදීම සඳහා ජයසුන්දර මහතා කැඳවා තිබිණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (30)

සාක්කි දෙන හැටි බලන්න මෛත්‍රී කොමිසමට එයි

hasitha dayarathna Tuesday, 22 September 2020 05:41 AM

මේ මනුස්සයා ගවුමක්ද, සාරියක්ද ඇඳගෙන ඇවිත් තියෙන්නේ...? කවුරු හරි බලලා කියන්නකෝ...

:       3       84

RaveendraTuesday, 22 September 2020 08:39 AM

ඔබගේ අදහස් හාස්‍ය ජනක වුවත් එහි ගැබ්ව ඇති අර්ථය තේරුම් ගැනුමටවත් බුද්ධියක් මොහුට තිබේද යන්න නම් ගැටලුවකි.

:       1       20

Hafeel Tuesday, 22 September 2020 05:47 AM

මෙයා එදා කොමිසමට එන්න බැහැ කියමින්.., කොමිසමේ නිලධාරීන් මෙයාගේ නිවසට ගියා මෙයාගෙන් කට උත්තර ගන්න. දැන් මෙයාගේ වගකීම් පිළිබඳව සේරම පිටවෙනකොට, දරාගන්න බැරිව, දැන් කොමිසමට එනවා බලන්න.

:       1       47

Anura Tuesday, 22 September 2020 06:03 AM

මෙහෙම එන්න දෙනවද? ශාක්ෂි කරුවන්ව බය කරන්න තමයි එන්න ඇත්තේ...

:       0       0

ජයන්ත මිලානො Tuesday, 22 September 2020 06:04 AM

හිටපු පොලිස්පතිතුමනි, බය නැතිව අැත්ත කියන්න.

:       0       0

ජයන්ත මිලානො Tuesday, 22 September 2020 06:05 AM

හිටපු පොලිස්පතිතුමනි, බය නැතිව අැත්ත කියන්න. ඔබෙ නාහෙන් උඩට වතුර ගිහිල්ලා ඉවරයිනේ.

:       0       0

Rata Perata Tuesday, 22 September 2020 06:09 AM

මෙයාට සාක්කි දෙන්න එන්න බැහැ කිව්වා. දැන් සාක්කි දෙන අය බය කරන්න එනවා. මේ වගේ අයනේ රටේ නායකයෝ වෙලා හිටියේ...

:       0       0

Rata Perata Tuesday, 22 September 2020 06:09 AM

දැන් සාක්කි දෙන අය බය කරන්න එනවා.

:       0       51

Anura Tuesday, 22 September 2020 06:10 AM

මෙහෙම එන්න දෙනවද ? ශාක්ෂි කරුවන්ව බය කරන්න තමයි එන්න ඇත්තේ.

:       0       37

Kamal Koyrala Tuesday, 22 September 2020 06:21 AM

තමන්ගේ සාක්ෂි ගන්න මාලිගාවට එන්න කියපු කෙනා දැන් කොහොමද කොමිසමට ආවේ? හේමසිරි මහතාගේ සාක්ෂි බොරු කියා කියවාගන්න කොමිසමේ පෙනීසිටීම සාක්ෂිකරුට තර්ජනයක්...

:       0       0

සමරේ Tuesday, 22 September 2020 06:27 AM

අනුන් සාක්ෂි දෙනවා බලන්න කොමිසමට එන්න පුලුවන් කෙනාට තමන්ට සාක්ෂි දෙන්න වෙද්දී නිලධාරින්ව ගෙදරට ගෙන්න ගෙන සාක්ෂි දෙන්නේ ඇයි කියලා ඔය කොමිසම්වල ඉන්න අයට අහන්න බැරිද? තව අතකින් බොහොමයක් දෙනෙක් හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රහාරයට වගකිවයුතු බව ප්‍රකාශ කර සිටියා. දැන් බලයේ සිටින බහුතරයක් ඒ අතර ඉන්නවා. එහෙම තියෙද්දි ඔහුට මේ විදියට හැසිරෙන්න ඉඩ දී තිබීමෙන් පෙනෙන්නේ ඒ සියල්ලමත් මේ ගැන දැන ඉන්නවා කියන එකමයි. පාස්කු දින ප්‍රහාරය සියල්ලම එකමුතුවෙන් කළ දෙයක්. එක්එක් පාර්ශවයන් එහි වාසි ලබා ගත්ත එක පමණයි කලේ බලය ලබා ගැනීමට... ඒ දිනවල වීරයෙකු මෙන් රඟපෑ අගරදගුරුතුමා දැන් නිහඬව සිටින්නේත් ඒ නිසාමයි.

:       0       0

තුසිත Tuesday, 22 September 2020 06:36 AM

දැන් බලයේ ඉන්න පොහොට්ටුවේ උදවිය ඒ කාලේ කිව්වේ ඔය සිරිසේන මහත්මයාලම ඕකට වගකියන්න ඕනෙ කියලා. ඊට පස්සෙ කට්ටියම එක පැත්තකට පැනගෙන ඩීල් දාලා ආණ්ඩු බලෙත් ගත්තා. විපක්ෂයේ කට්ටියත් ඔය නාටකයේම නළුවන් තමයි. හොඳම නළුවා තමයි වීරයා වගේ පෙනී හිටපු අගරදගුරුතුමා. දැන් සද්දයක්වත් නෑ. අන්තිමට කොහේහරි ඉන්න අහිංසකයෙක්ගේ පිට වැරැද්ද පටවලා මෙයාලා පැත්තකට වෙනවා.

:       0       0

kamal Tuesday, 22 September 2020 06:49 AM

මහජන මුදලින් යැපෙමින් කරන දෙයක් නැහැ. මේ ගොල්ලෝ පත්කරන වහල්ලුන්ට මොනවද නොකළ යුත්තේ?

:       0       6

Hema Tuesday, 22 September 2020 07:04 AM

පුහුල් හොරා කරෙන් දැනේ...

:       0       8

Dayaratne Weerakkody Tuesday, 22 September 2020 07:06 AM

සිරිසේන මහත්තයා අනිවාර්යයෙන්ම වගකියන්න වෙනවා. එතුමාගේ නොසැලකිලිමත් කම නිසා සිදුවුණු අපරාධයක් මේක. ඔහු පිළිතුරු දිය යුතුයි.

:       0       12

ජයන්ත මිලානො Tuesday, 22 September 2020 07:55 AM

පොලිස්පතිතුමනි, ඔබෙ නාහෙන් උඩට වතුර ගිහිල්ලා ඉවරයි .බයනැතිව අැත්ත කියන්න .ජනතාව ඔබෙ පැත්තේ ඉඳීවි කවදාහරි...

:       0       23

බද්රානි Tuesday, 22 September 2020 08:10 AM

හිටපු ජනාධිපති වැඩකලේ කාගේ ඕඩර් එකටද කියලයි අපිට දැනගන්න ඕනෑ. හිටපු පොලිස්පතිතුමා නිවැරදියි. එතුමා සත්‍යය පවසාවි යන බිය තමයි මේ පුද්ගලයාට තියෙන්නේ... මොන කොමිෂන්වලට බලෙන් රිංගුවත් මළ මිනිසුන්ගේ ශාපයෙන් නම් මිදෙන්න බැහැ මේ සසරේදී නම්!

:       2       16

de silva Tuesday, 22 September 2020 09:27 AM

ආරක්ෂක ඇමැතිකම ඉටුකරන්න දෙන්නේ නැතිනම් හෝ කාලවේලා නොමැතිනම් ඒක බාරගත්තේ කුමටද? ඔබට වැඩිය දැනඋගත් දක්ෂ ජනාධිපතිවරුන් වන ජයවර්ධන, ප්‍රේමදාස, පවා ආරක්ෂ ඇමැති විදිහට කෙනෙකු පත් කළා. වගකීම් ඔහුට පැවරුවා. දැන් ඔබට ප්‍රහාරයේ වගකීම බාරගන්න වෙනවා.

:       0       7

prabha Tuesday, 22 September 2020 09:54 AM

ප්‍රහාරය ගැන පොලිස්පති දැනගෙන හිටියා නම් කවුරු විරුද්ධ වුණත් එය වැළැක්වීම ඔහුගේ වගකීමයි. දැන් එහෙට මෙහෙට ඇඟිලි දික්කළාට ඒ කාලේ එයත් හිටියේ අමුතු ලෝකෙක.

:       2       3

sanathTuesday, 22 September 2020 11:49 AM

නමුත්, එයාට සැකකරුවන් ගැන විමර්ශන කරන්නට එපා යයි කෙනෙක් කිව්වා නම්, එසේ කිව් තැනත්තා මේ සිද්ධියට වගකිව යුතුයි...

:       0       7

kamal Tuesday, 22 September 2020 11:29 AM

දැන් පේනවා නේද සිරිසේන මහත්තයා ඇත්තට ආයෙමත් පාර්ලිමේන්තුවට ආවේ ඇයි කියලා. දැන් මෙයාට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා මේ කොමිෂන් මග හරින්ට පුළුවන්. මොහුට ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වෙන්නට ඇති වුවමනාව මේකයි.

:       0       9

Tarindu Tuesday, 22 September 2020 02:19 PM

පොලිසිය අනිවාර්යයෙන් වගකියන්න ඕනේ... මෛත්‍රීපාල සිවිල් නායකයෙක් පමණයි. පූජිතලා පොලිසිය කෑවා.

:       2       2

kamalTuesday, 22 September 2020 02:46 PM

ඔය "සිවිල් දේශපාලකයින්" පොලිසියේ රාජකාරියට බලපෑම් කරන්න ගිහින් තමා අද පොලිසියට ඔහොම වෙලා තියෙන්නේ...

:       1       2

kamalTuesday, 22 September 2020 02:47 PM

ඔය "සිවිල් දේශපාලකයෝ" පොලිසියේ රාජකාරියට බලපෑම් කරන්නට ගිහින් තමයි අද පොලිසියට ඔහොම වෙලා තියෙන්නේ...

:       1       3

prabha Tuesday, 22 September 2020 04:01 PM

ලොක්කා අත්දෙක තියන් යන්නේ මාංචු දාලා වගේනේ...

:       1       2

pjWednesday, 23 September 2020 06:27 AM

මාංචු දාලා වගේ නොවෙයි. මන්ද බුද්ධික අය සාමාන්‍යයෙන් අත්දෙක තියාගෙන යන්නේ ඔහොම තමයි. හරියට මිස්ටර් බීන් වගේ.

:       0       0

jagath Tuesday, 22 September 2020 05:28 PM

සිරා තමයි, මේ කාරණාවට වගකියන්න ඕනේ.

:       0       0

jagath Tuesday, 22 September 2020 05:29 PM

සිරා තමයි මේ කාරණාවට වගකියන්න ඕනේ..

:       0       0

ත්‍රස්තයා Wednesday, 23 September 2020 01:47 AM

ජනතා මුදලින් යැපෙන්නන් බලය ලබාගැනීම සඳහා කළ අපරාධවලට ළඟදීම සොබාදහම විසින් දඬුවම් දෙනු නිසැකයි. ඒ වෙනකල් වැඩ පෙන්නන්න ඉඩ දෙමු. නහයට උඩින් වතුර ගියාම කව්ද බයවෙන්නේ? මොනවා වුණත් එකයි.

:       0       0

sekkuwa Wednesday, 23 September 2020 04:04 AM

ජනතාව ද්‍රෝහී වුණේ ඇයි? 62 ලක්ෂයක ඡන්ද අරන් ගුණමකු විදිහට සතුරාට එකතු වුණා වගේ වැඩක් කළේ. රට කරන්න දුන්නේ නැතිව කකුලෙන් ඇදපු එකමයි කරපු රාජකාරිය... ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරලා අගමැති වෙනස් කිරීමේ වැරැද්දට හිරේ යන එක නම් නවත්තන්න කෙනෙක් නැතිවෙයි. රනිල්ගේ මොලේ අතේ දුරින් තියාගත්තේ. පේනවනේ කරලා තියෙන උද්දච්ඡ වැඩ ... ඉගිල්ලෙනකොටවත් සුද පෙනෙන්නේ නැති කණ කොක්කු ඉන්නවද? දඬුවම් නොදුන්නොත් කුමට මෙරට අධිකරණය සහ සාධාරණ සමාජය..? දැන් ශාපෙ වැදීගෙන එනවා. මනමේ නාට්‍යයේ මනමේ කුමාරි මතක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 526 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 333 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1067 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2329 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site