(නිමන්ති රණසිංහ)
සහරාන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ වක්‍රාකාරව දුරකතන සම්බන්ධතා පැවැත් වූ බව කියන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝගයක් නිකුත් කළේය.
මොවුන් නිතර නිතර විදෙස් ගත වන අයවලුන් බවත් මෙම විමර්ශනයට අදාළව මොවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු බවත් සඳහන් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 21
83
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
175
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1036
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සහරාන් සමඟ සම්බන්ධතා තිබූ පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි
Nimanthi Monday, 02 December 2019 03:12 PM
ඉතා හොඳ තීරණයක්. මේ මිනීමරුවන්ව ඉක්මණින් නීතිය ඉදිරියට ගෙන්වන්න. කරපු අපරාධයට නම් ආයුධ පෙන්නන්න තමයි එක්ක යන්න වටින්නේ...
ranjith Tuesday, 03 December 2019 02:26 AM
රනිල් කිව්වේ දැන් ඔක්කොම අල්ලලා ඉවරයි කියලා...
Nuwan Tuesday, 03 December 2019 06:45 AM
සහරාන්ගේ මල්ලිට බබා හම්බවෙන්න රෝහලේ ඉන්නකොට බලන්න ගිය කෙනාව අල්ලන්නේ නැද්ද?