(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුවරඑළිය බ්ලැක්ෆූල් කඳවුරේ සහරාන් යටතේ පුහුණුව ලද මව්ලවිවරු දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
හෙට්ටිපොල ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් නිකවැරටිය ජුම්මා පල්ලියේ මව්ලවිවරයාත් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සහරාන් යටතේ පුහුණුව ලැබූ මව්ලවිවරු 2 ක් අත්අඩංගුවට
sudath Tuesday, 20 August 2019 02:16 PM
අර කවුද කීවේ ත්‍රස්තවාදය අවසන් කියලා.
sharm warn Wednesday, 21 August 2019 04:14 AM
අර " බය නැති අගමැති " උඩ පැන්නේ එතකොට සේරම කට්ටිය මාසයක් ඇතුලත ඇල්ලුවාය මාසෙකින් ත්‍රස්තවාදී බිය තුරන් කලාය එහෙමද මෙහෙමද කියා කියා ... ඒ කිව්වේ වෙන රටක විස්තරයක්ද එතකොට ??
Sugath Premalal Wednesday, 21 August 2019 04:53 AM
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තියනකල් ත්‍රස්වාදය මුලිනුපාට දමන්න බැහැ. මොකද සමහර මැති ඇමති වරුන්ගේ බලපෑම සහ ත්‍රස්ටවාදය සදහා උදව් කිරීම...