අද(21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
මායාදුන්නේ මහත්මියගේ බාල දියණිය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමෙන් පසු ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ශාන්තා මායාදුන්නේ මහත්මිය දශක දෙකකට වැඩි කාලයක් සිරිකත, රසමැදුර වැඩසටහන මෙහෙය වූ දක්ෂ පළපුරුදු සූපවේදිනියකි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.