ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවිවල පළවන පුවත් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි කියන පුවතත් එක්කයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.
මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.
“මේ දිනවල බුකියේ ශෙයා වෙමින් පවතින ‘සික්කා ටීම්’ ටෙලි නාට්‍යයේ මාගේ මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයේ පින්තූර කිහිපයක් යොදා ගනිමින් මා බුදුදහම අතැර ඉස්ලාම් ආගම වැලඳගෙන ඇති බව මඩ ප්‍රචාරයක් ඇත.
දුටුවන්ටත් හැදුවන්ටත් දැනගැනීම පිණිස මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සික්කා ටීම්’ ටෙලි නිර්මාණයේ රූපරාමු පෙළක් බවත් කිසිම ආගමක් සම්බන්ධව මා අමනාපයක් නැති බවත් මා බෞද්ධයෙකු නොව උපන්දා සිටම කතෝලිකයෙකු බවත් ප්‍රථම වතාවට බුකියේ දැනුම් දෙමි.
එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්‍රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් මෙම පොස්ට්වල නිර්මාණකරුවන්ට ආදරයෙන් දැනුම් දෙමි”
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශලනි ආගම මාරු කරයි?