IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැසි අපදා ගැන දැනුම් දෙන්න අංකයක්

(නිමල කොඩිතුවක්කු)

වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 කෙටි දුරකතන අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙයට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ 0112 670 002 සහ 0112 136 222 යන දුරකථන අංක ඔස්සේදතොරතුරු ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

බුරවී සුළි කුණාටුවට මුහුණ දීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආපදා කළමනාකරණ කළමනාකරණ මධ්‍යස්ථානය ගෙන ඇතැයිද කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය. 
 



අදහස් (1)

වැසි අපදා ගැන දැනුම් දෙන්න අංකයක්

Wca Thursday, 03 December 2020 06:10 AM

එත්කොට කාලගුනේ අය බුදිද? එ ගොල්ලන්ට විස්තර දෙන්න ඔනෙ අපිද? ඔක තමයි හැමදාම කලේ ... ආපදාවක් වුණාම තමයි කාල ගුනේ අය අපිට කියන්නෙ පරිස්සමෙන් ඉන්න කියල. ඕවට සුද්දගෙ කාලෙ හරි පිලිවෙලක් තිබුනා... හේතුවක් සහ ආයතන අතර හොඳ සම්බන්ධයක් තිබුණා. අපේ හරක්ට ඔය සිස්ටම් එක සහ එක ඉස්සරහට ගෙන්නන්නෙ ඒ සිස්ටම් එක වැඩිදියුණු කරන්න උවමනාවක් තිබුණේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site