(යොහාන් භාසුර)
ඉන්දියාවේදී පැවැති ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ශූරතාවලියේ අනු ශූරතා දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන පිල අතර තරගයක් ලබන මැයි මස 4 වැනිදා පල්ළෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයන් සහ දක්‍ෂ තරුණ ක‍්‍රීඩකයන් ඇතුළත් වන බවත් තරගය නැරඹීමට පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡුා කරන බවත් අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරගයට වර්ථමාන 20/20 ජාතික කණ්ඩායමම සහභාගි විය යුතුයි.... ඒ වගේම ලෙජන්ඩ්ස් කණ්ඩායමට මහේල සංගක්කාර හා මාලිංග සහභාගීකර නොගත යුතුයි. එහෙම වුනොත් තමා ජය පැරදුම කාට වුනත් නියම තරගයක් අතීත ප්‍රේක්ෂකයන්ට බලන්න ලැබෙන්නෙ.