IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
දේශපාලන කණ්ඩායම් දෙකක ආධාරකරුවන් අතර ඇතිවු ගැටුමකින් බේරිමට ආ එක් කණ්ඩායමක් පුත්තලම නගරයේ පිහිටි හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයකුගේ නිවසට කඩා වැදීමෙන් කාලගොට්ටියක් ඇතිවි තිබු බව පුත්තලම පොලිසිය පවසයි.
 
ඊයේ රාත්‍රියේදී මෙය සිදුව තිබේ.
 
ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන් හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලීසිය කියයි.

මෙම පාර්ශව දෙක අතර ඇතිවු ගැටුම දුරදිග ගොස් එහිදී ඇමති රිෂාඩ් බදුර්දින් මහතාගේ ආධාරකරුවන්ගේ පහර දිමට ලක්වු හිස්බුල්ලා මහතාගේ  කණ්ඩායම ඉන්  බේරීම සදහා පුත්තලම නගරයේ පිහිටි වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවසට කඩා වැදී සැඟව ඇති බව පොලීසිය කියයි.
 
නිවසේ සැගවුණ ආධාරකරුවන් සොයමින් අනෙක් ආධාරකරුවන් චින්තක අමල් මායාදුන්න මහතාගේ නිවස පිරමින් සොයා ඇති බවත් එහිදි නිවසේ සිටි  සිය පුත්‍රයාට පහර දී ඇති බව  චින්තක මහතාගේ පැමිණිලි කර තිබේ.
 
ජන්ද කටයුතු වලට ගොස් නිවසට පැමිණි  හිටපු මායාදුන්නේ මහතාද  පහර දිමට පැමිණි පිරිස් විසින් සිරකරගෙන සිටි බවද කියයි.
 
කෙසේ නමුත් මෙම සිද්දියත් සමඟ මෙම ස්ථානයට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් 500 කට ආසන්න පිරිසක් ගැටුමට සම්බන්ධ දෙපිරිසටම පහර දී ඔවුන් පැමිණි වාහන තුනකට ද බරපලතල හානි කර තිබු  බව පොලීසිය කියයි.
 
තුවාල ලැබු තිදෙනෙකු පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත් ගැටුමට සම්බන්ධ දේශපාලන පක්ෂයක ආධාරකරුවකු පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (5)

රිෂාඩ්ගේත් හිස්බුල්ලාගේත් ආධාරකරුවෝ නිවසකට කඩාවැදී ගහගනිති

Bamunuarachchi Monday, 18 November 2019 05:12 AM

කලින් දැන්වීමක් දාලා ගහන්නකෝ අපිට ඇවිත් බලන් ඉන්න.

:       0       110

sam Monday, 18 November 2019 05:49 AM

කරුණාකරලා මේක නම් සිංහල ජාතිවාදී ගිණුමට දාන්න එපා. ඔයගොල්ලන් දෙගොල්ලන්ම වෙන්න පුළුවන් අන්තිමට අර මන්නාරම පැත්තේ බස් එකකට ගැහුවා කියන්නෙත්.

:       0       397

Kumar Monday, 18 November 2019 06:13 AM

මේක අසාර්ථක රගපෑමක්.

:       43       107

eresh s kumara Monday, 18 November 2019 06:47 AM

අන්න හොද වැඩ.............

:       2       200

Ranjan Monday, 18 November 2019 07:31 AM

අන්තවාදීන් ස්වභාව ධර්මයෙන්ම විනාශ වෙනවා.

:       1       137

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 559 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1061 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1251 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 700 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 677 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 225 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site