(ඉන්දිකා රාමනායක)
හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.
සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදි සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ඇතුළත් ව සිටියේය.
එම රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30 පමණ මෝටර් රථයක නැගී සිය නිවස බලා පිටත්ව ගියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් 16 දා වන විට අසනීප නොවෙත්වා!
ආපහු ඊළඟ නඩු දිනය වන ලබන 17 වෙනිදාට ලෙඩ නොවේවා කියල ප්‍රාර්ථනා කරමු. මෙවැනි ක්ෂණික හෘද රෝගයට ලක්වන අයද රට පාලනය කරන්න ඕනේ.
මගේ දෙයිය බයේ හිටියේ.
ආයෙත් උසාවියෙන් එන්න කියපු නිසා ළඟදීම හදවතේ කැක්කුමක් හැදේවි.
මේවට නීති දාන්නා ඕනේ. රජයේ දොස්තර කෙනෙක්ට පුළුවන් මේවා බලල බොරුද නැද්ද කියන්න.
සිංගප්පුරු යන අයත් යන්න කලින් රජයේ දොස්තර කෙනෙක් ලවා බලන්න.
කට උත්තරයක් දෙන්න වාසනාව ලැබේවා!!!