IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි

(රංජන් කස්තුරි)

ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හටගැනීමේ අවධානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම නිසා ඉදිරි සති දෙක තුළ දැඩි සංචරණ නීති පැනවිය යුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.



අදහස් (9)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි

de silva Sunday, 23 May 2021 04:00 PM

මුලින්ම ජනාධිපතිතුමාට කියන්න.

:       0       0

bandara Sunday, 23 May 2021 05:24 PM

මෙහෙම කියල වැඩක් නෑ. ජනාධිපතිතුමාට කියන්න. අද හමුදාපතිතුමාත් මේ ගැන කීවා.

:       0       0

Don Sunday, 23 May 2021 06:19 PM

මෙය සම්පූර්ණ සත්‍යයයි, එක්කෝ GMOA හි සාමාජිකයින් කැමති COVID ගැන කතා කිරීමට පමණි, නමුත් කිසි විටෙකත් COVID රෝගීන්ට සලකන්නේ නැත, ඔවුන් රැස්වීම් පැවැත්වීම, මාධ්‍යයට කතා කිරීම සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීම වැනි කාර්යබහුල වේ.

:       0       0

Lankawe Sunday, 23 May 2021 06:22 PM

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තැන තැන කියන්නේ නැතුව කෙලින්ම ජනාධිපති තුමාට කියන්න.

:       0       0

බද්රානි Sunday, 23 May 2021 06:43 PM

කොරෝනා රෝගයෙනුත් මඩිය තරකර ගන්න උත්සහ දරන මේ මාෆියා වේද කල්ලියේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. ජනතාවට ආදරය කරන ඉතාම කැපවීමෙන් රාජකාරිය කරන පී එච් අයි මහත්වරු හා සැබෑ වෛද්‍යවරු අපේ ප්‍රදේශවල සිටිනවා. ඒ නිසා අපි, අපි ගැන බලා ගන්නම්. ඔබලා ඔබලාගේ වාසිය වෙනුවෙන් කරන දේශපාලනයක් කරගන්න.

:       0       0

Sri Lanka Sunday, 23 May 2021 08:06 PM

ඔය GMOA කියන්නේ WMHO ගේ මල්ලි.. මේ අය තමයි කොරෝනා වැඩිදියුණු කරන්නේ... කළුකඩ දොස්තරලා..

:       0       0

Puppa Sunday, 23 May 2021 11:38 PM

ජොන්ස්ටන් මහාචාර්යතුමාටත් එයාගේ ලොක්කා, ලෝකේ හැමදෙයක්ම දන්නා රජතුමාටත් අනුව ඒ වගේ අවදානමක් නැහැ.

:       0       0

ranji Monday, 24 May 2021 01:36 AM

වෛද්‍ය වරුන්ගේ උපදෙස් පිළි නොපැද ඇතිවන ව්‍යවසනයකට වගකියයිනේ අදාළ බලධාරීන්..

:       0       1

Jit Monday, 24 May 2021 08:32 AM

මේ වසංගතය පැතිරීම සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් යමක් කමක් දන්නවා යයි විශ්වාස කළ හැකි වෛද්‍යවරුන්ගෙන් සමන්විත සංගම් සියල්ලම "රට වසාදාන්න" කියා ඉල්ලද්දී අටේ පන්තියටවත් ගියේ නැති එක්කෙනෙක් කියනවා" රටේ ඉන්න සියලුම දෙනා කියන දේවල් කරන්න ඕනෑනම් ජනාධිපති කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ" කියලා. ලෙඩ්ඩු ජීවත්වෙන්න ඉල්ලන්නේ දොස්තරවරුන්ගෙන් මිස රාපෙරන්නන්ගෙන් හෝ නොවේ. මේ වගේ මිනිසුන් බලයට පත්කරන අයටයි තලන්න ඕනෑ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 107 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site