IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී අද (19) අලුයම මාරක රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ගයේ නඩත්තු කටුයතුවල නිරත වෙමින් සිටියදී ඉන් එක් සේවකයකු අලුයම සැකකරුගේ මෝටර් රථයේ ගැටී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු මෝටර් රථය නොනවත්වා ධාවනය කරමින් සිටියදී මාර්ගයේ සිටි පිරිස් විසින් නවත්වාගෙන ඇත.

සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (10)

රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට

Ajantha Wednesday, 19 February 2020 08:18 AM

අපේ රටේ ආදර්ශමත් රංගන ශිල්පින්.

:       0       28

Dilan Wednesday, 19 February 2020 08:26 AM

කියන්නේ නම් අපි හරි සංවේදී අහිංසක කලාකරුවෝ කියලා.

:       0       20

Sunil Wednesday, 19 February 2020 08:29 AM

දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       38

hemantha Wednesday, 19 February 2020 08:45 AM

කමක් නැහැ. හිරේ යන එක ඡන්දෙ ඉල්ලන්න අමතර සුදුසුකමක්. මතක ඇතුව මාංචු දාපු අත් උස්සල පොටෝ එකක් ගන්න.

:       0       66

පිටිගල. මිලානෝ Wednesday, 19 February 2020 08:52 AM

අර අනිත් නලාකාරයෝ අතරටම ගිහින් මෙයාටත් දැන් ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් ලැබිලා වගේ.

:       0       6

gamage Wednesday, 19 February 2020 08:53 AM

මෙය මොහුගේ වරදක් පමණක් නොවෙයි. මෙය අප රටේ පුරුද්ද. හික්මීමක තරම. නීතිය පිළිපදින පිළිවෙල ආදියෙහි පිළිබිඹුවක්. සතෙක් මැරුණම තියෙන සංවේදී බව මනුස්සයෙක්ට නැතිබව ඉතා පැහැදිලියි. හැබැයි හප්පුනම දුවල පැනල ඉස්පිරිතාලේ අරන් යනවට වඩා ප්‍රවේසමෙන් වාහන එළවේවොත් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් කියන එකයි මගෙනම් අදහස.

:       0       16

බද්රානි Wednesday, 19 February 2020 08:59 AM

කවුද කියන්නේ වර්තමානයේ අපේ රටේ කලාකාරයෝ ඉන්නවා කියලා. කෝලම් කාරයෝ රැලක් නම් ඉන්නවා. අපිට නම් අප්පිරියයි.

:       0       20

Jehaan Wednesday, 19 February 2020 09:11 AM

අපෝ හෙට වෙනකොට පස්ස දොරෙන් එළියට ඒවි. මීට කලින් අනියම් බිරිඳගේ සැමියාට පොලු පහර දීපු සංවේදී කලාකරුවන් බේරුණ රටේ මේවා පුදුමයක්ද ?

:       0       2

saradiyel Wednesday, 19 February 2020 09:23 AM

එළාර රජතුමා හිටියනම් හරි දඩුවම් දෙයි.

:       0       1

sunil perera Wednesday, 19 February 2020 09:55 AM

මාර්ග නඩත්තු කටයුතු වලදී අවශ්‍ය ප්‍රමිතීන්ට මාර්ග බාධක පැනවීම් විශේෂ විදුලි දහරා යෙදවීම , දුර තියා පුවරු සවිකිරීම් ආදී දියුණු රටවල සිදුකරන ආරක්ෂණ ක්‍රම නොදන්නා මාර්ග අධිකාරින්ගේ අවධානය මෙහිදී යොමු කිරීම වටිනවා සිද්ධිය සිදුවී පලායාම මේ සොදුරු කලාකරුවාගෙන් කවුරුත් බලාපොරෝත්තු වන්නේ නැහැ. මියගිය අයගේ පවුලේ සැමට අපේ කණගාටුව ප්‍රකාශ කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 152 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 348 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 399 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 281 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 388 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 137 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site