(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව, තෙල්වත්ත අතර මුහුදු රළ ගොඩබිමට ගලා ඒමත් සමග අද (08) පෙරවරුවේ මාර්ගය මුහුදු වැලිවලින් පිරීයාම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද සමග එක්ව මාර්ගයේ වැලි ඉවත්කර ගමනා ගමනයට පහසුකම් සැලසු බවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුහුදු වැලි පිරීයාමෙන් ගමනාගමනයට බාධා
rathnayaka Saturday, 08 August 2020 09:52 AM
දෙවියන්ගේ ශාපය තවම පටන් අරගෙන නැහැ. කතරගම දේවාලයේ පෙරහැර මහජනතාවට රිසිසේ බලන්න නොදුන්නා, ගිනි පෑගීම මහජනතාවට නැරඹීමට ඉඩනොදීම ගැන පේන කරුවෝ කිව්ව අනාවැකි අනුව, මේ රට 3 න් තැනකින් මුහුදට බිලිවෙනවාලු, බලයට පත්වෙන රජයේ ප්‍රභලයෙක් මියයනවාලු, ඇමතිවරු රැසක් අසනීපවී මියයනවාලු, ඇමති බිරින්දෑවරු මියයනවාලු, මාස කිහිපයකින් රටේ සැමතැනම උද්ගෝෂණ මතුවෙනවාලු , ඒවා සමනය කරන්න රජය අසමත් වෙනවාලු. මුළු රටම විනාශ කරන මහා නියඟයක් එනවාලු. මහජන උද්ඝෝෂණවලට හමුදාවේ සහාය ලැබීමෙන් අසරණවන රජය ඉල්ලා අස්වීමෙන් පසු පත්වෙන රජයේ පාපිෂ්ටයින් අඩුනිසා රට නැවත සාමාන්‍ය තත්වයට පත්වේවිලු.
ravinSaturday, 08 August 2020 01:06 PM
පාපිෂ්ඨයින්ව නැවත බලයට පත්කළ මෝඩ බයියන්ට පැරදුණාට දුකක් නැහැ. නමුත් බයියන් නොවන අයටත් මේ කරදරවලට මුහුණ දෙන්න වෙන එක ගැන කණගාටුයි...
PrabhaSaturday, 08 August 2020 03:29 PM
පෙරහැරක් බලන්න නොදුන්නාට රටේම මිනිස්සුන්ගෙන් පළිගන්නවා නම් ඒ දෙවි කෙනෙක් වෙන්න බැහැ.
Lal Saturday, 08 August 2020 01:23 PM
ආ මේ ගල්කිස්සෙන් දාපුවානෙ. ගොඩගහලා තියෙන්නේ...!!!
Nimal Saturday, 08 August 2020 04:23 PM
රත්නායක වෙත, ඔබතුමා මිනිස්සු කී දෙනෙක් මැරෙනකන්ද මග බලාගෙන ඉන්නේ.?