(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කන්දකුලිය මුහුදු තීරයට අඩි 60ක් පමණ දිගැති යෝධ තල්මස් සිරුරක් ගොඩ ගසා තිබිණි.
Spaem well නමින් හඳුන්වනු ලබන මෙම දැවැන්තයාගේ සිරුරේ බාහිර තුවාල නොවී ය. ඉතා ආසන්න මොහොතක මරණය සිදුවී ඇති ලකුණු දිස් විය.
මෙම තල්මස දේහය පිළිබදව අදහස් දැක්වූ,ධීවර ව්‍යාපාරිකයෙකුවූ සුගත්එ මානුවෙල් මහතා පැවසුවේ එදින පෙරවරුවේ මෙම තල්මස් සිරුර වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ දියඹ මුහුදේ පාවෙමින් පැවැති බවය.
තල්මස් සිරුර ගොඩට ගැනීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල්ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් විශාල පරිශ්‍රමයක් දරණ ලද අතර ප්‍රදේශවාසීහු 300කට ආසන්න පිරිසක් එක්ව බැකෝවක ආධාරයෙන් එය ගොඩට ගනු ලැබූහ.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියගිය යෝධ තල්මසෙක් කල්පිටිය මුහුදු තීරයේ