(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ සිද්ධියෙන් පසු කළහකාරී ලෙස හැසිරීමට සැලසුම් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත් 32 දෙනාට ඇප ලබාදීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (22) නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥාතීන් විය යුතු බව ප්‍රකාශ කළේය.
සැකකරුවන්ට නැවත අගෝස්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන් ත්‍රස්තවාදීන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද ? ත්‍රස්තවාදීන් වෙන්න කළු අඳින්නම ඕනද ?
මෙච්චර ඉක්මනින් ඇප ලැබුනා.?