ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසර තුනකට පසු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය බවත් ප්‍රහාරයෙන් මේ වනවිට 110 දෙනකු තුවාල ලබා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රහාරයෙන් මියගිය බව කියන 32 දෙදෙනා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවත් තුවාල ලැබූ පිරිස් මේ වනවිට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
- 055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට