(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල් වරයෙකුගේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.