(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල් වරයෙකුගේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩ තහනම් වූ අයට නමක්, ගමක් නැද්ද?
මේ අය හම්බ කරලා තියෙන්නේ අපේ අයගේ රීරි මාංශ උරා බීලා... මේ අයගේ වත්කම්වලින් මත් කුඩුවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කළයුතුයි. මේවට මැති ඇමතිලා. පොලිසිය, අගමැති, හිටපු ජනාධිපතිලා ඔක්කොම වගකියන්න ඕනේ... දෙමව්පියන්ට දරුවෙක් පාරට යවන්න බරිතැනට තිබුණු ආරක්ෂාව නැතිකාලේ මේ කාලකන්නි...
පොල් ගෙඩියක් හොරකම් කරලා අහු වුණු අයගේ නම් ගම් නම්දානවා