IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංතීරු නීතිය කැඩූ 1200 ක් හඳුනාගනී

(ඉන්දිකා රාමනායක)

ප්‍රධාන මාර්ග හතරක ක්‍රියාත්මක කර ඇති මංතීරු නීතිය කැඩූ 1200 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය. 

සී.සී.ටී.වී කැමරා මගින් මෙම පිරිස හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මන්තීරු නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම පිරිසට හෙට (26) විශේෂ පන්තියක් ද පැවැත්වෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (1)

මංතීරු නීතිය කැඩූ 1200 ක් හඳුනාගනී

ලසන්ත Sunday, 27 September 2020 01:28 AM

විශේෂයෙන් දැනුවත් කලයුත්තේ ත්‍රීීවීල් රථ රියදුරන්ය. මොවුන් දකුනට සංඥාදී වමටත් වමට සංඥාදී දකුනටත් හැරවීමට අමතරව වෙනත් වාහනයකට ඉඩක්නොදී මාර්ගය මැදින්ම දකුනට සංඥා දෙමින් ගමන් කරන අවස්ථා අනන්තවත් තියෙනවා. ත්‍රීරෝධ රථයකට පැයට කි.මී 40 ක් දී තිබියදී කාරයකට පැයට කි.මී 70 ක වේගයක් දී ඇත. නමුත් ඉහත දැක්වූ ආකාරයට යන ත්‍රීරෝධ රථ නිසා ගමන ප්‍රමාදවන කාරයක් හිමියෙක් ඉඩක් ලැබුනු අවස්ථාවක ඉස්සර කිරීමක් කලොත් වරදක් කලායැයි අල්ලා ගන්නේ කාරය පැදවූ කෙනාය (මෙය මටම සිදුවූ සත්‍යයම දෙයකි) මේගැනත් තරුණ ශ්‍රමය රටට වැඩක් නැතිව නාස්තිකරවන මෙම රථ ගැනත් පියවරක් ගැනීම සුදුසුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site