
(සමන් පාලිත නානායක්කාර)
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9) ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටියදී කොරෝනා රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස සලකා මෙම නිලධාරින් නිරෝධයන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබුණි. පෙරේදා දින ද එක් කොරෝනා ආසාදිතයෙකු මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් වාර්තා වීමත් සමග බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින 91 කෙනෙකුගෙන් මේ වන විට 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා