(ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.
එම සිසුහු මේ වන විට පොලිස් බාරයේ රඳවා සිටිති.
(ඉන්දිකා රාමනායක )
කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.
එම සිසුහු මේ වන විට පොලිස් බාරයේ රඳවා සිටිති.
COMMENTS
මම දැක්කා ජීප් රථයක් මහපාර පුරා ගොස් වාහන දෙකකට අනතුරු කරනවා. ඒවා මේ රටේ ජන මාධ්‍යවල නම් යන්නේ නැහැ.
මේ අයව හදන්නනම් පාසලේ නම දාන්න. එවිට තමයි ඒ වැරැද්දට ලොකු පීඩනයක් යොමු වෙන්නේ.
මේ අයගේ පාසල්වල නම් හෙළිදරව් කරන්න. මෙවැනි දෙයක් ගමක සිදුවුවා නම් ඔවුන්ගේ නම් ගම මෙලහකට හෙළිවී හමාරයි.
උෂ්ණත්වය වැඩි නිසා වෙන්න ඇති........
ලෙහෙසියෙන් කරන්න පුළුවන් බේතට ඇයි මේ කෝඳුරු හත්පට්ටයකුයි තව ටිකක් හොයන්නේ? අන්දන්න ගවුම් එක්ක යන්න පාරදිගේ. ඕනේ නම් රුපලාවන්‍ය ටිකකුත් ගාලා සීරුවෙන් හිටවලා වාහනේකින්ම කොළඹ වටේම ගෙනියන්න.
මේක පළවෙනි පාරට වුනු දෙයක් නෙවේනේ. බිග් මැච් කාලෙට කොල්ලෝ කොහොමත් මේ වගේ දේවල් කරනවා. ඒකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැත්තම් ඒ ළමයින්ට නිදහසේ ගතකරන්න ඉඩදෙන්න. දැක්කනේ මහ බැංකුවන් ළමයෙක් වැටිලා නැතිවුනා. ඒ දරුවගේ මානසික පීඩනය එළියට දාන්න බැරිවුනා. අපි ළමයි පීඩනයට පත් කරන්න , කරන්න එයාලා ඒක කොහෙන් හරි පිට කරනවා. ඒක නිසා මධ්‍යස්ථව හිතන්න පුරුදුවෙන්න.
පව්, රෝයල් කොල්ලන්ට රාජකීය සම්බෝලයක් දීලා...