(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් සහ කැබි රථයක් පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ තිබී පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර හයක්,ජීව උණ්ඩ දෙකක් , පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් අද (24) සොයා ගත් බව පොලිසිය කියයි.
මෙම භාණ්ඩ සමඟ 27 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ ප්‍රදේශයේ අවන්හලක සේවය කර ඇති බවට පොලිසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බලන්ගොඩ නිවසකින් පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර 6 ක් සොයාගනී
chathuri Wednesday, 24 April 2019 06:48 PM
මෙච්චර ඉක්මනට සිතට සතුටු කරුණක් ආරංචි වෙයි කියලා හිතුවේ නැහැ මොනවා වුනත් පරිස්සමින්.....
rasika Wednesday, 24 April 2019 08:46 PM
අපරාදේ...
ප්‍රනීත් Thursday, 25 April 2019 01:59 AM
ඔහුව වහා නිදහස් කර සියලු පහසුකම් ලබා දෙන්න . අදාළ කාර්‍ය් කිරීමට.
Indhika Thursday, 25 April 2019 02:42 AM
කරදරයක් කරන්න හිතා ගෙන තියාගෙන හිටිය ඒවා නෙවේ අනිවාර්යයෙන්ම. අපේ පාර්ලිමේන්තුවට හානි කරන්න තරම් කිසිම ත්‍රස්තවාදියෙක් මෝඩ නැහැ. ඔය පාර්ලිමේන්තුවේ පිරිස නැති උනොත් ත්‍රස්තවාදීන්ට ඕනේ විදිහට නටන්න බැහැනේ. සාමාන්‍ය ජනතාව පාර්ලිමේන්තුව වට කලොත් වගේ දෙයක් උනොත් බේරගන්න යන්න වෙන්න ඕනේ තියාගෙන ඉන්න ඇත්තේ.
roshan Thursday, 25 April 2019 04:35 AM
කරුණාකර පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඉන්නවනන් එකට බාදා කරන්න එපා.
prabha Thursday, 25 April 2019 07:20 AM
හැකිනම් තව අවසර පත්‍ර දුසිමක් විතර දෙමු
Thushara Thursday, 25 April 2019 08:20 AM
කරුණ කරලා මේ පුද්ගලයා නිදොස් කොට නිදහස් කරන්න.. උතුම් ක්‍රියාවක් කරන්න හදන්නේ...
විජිත් Thursday, 25 April 2019 10:05 AM
මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නය.? ඔය කියන තැනට බෝම්බ ගහන්නනම් ... අපි එකතුවෙලා කොහෙන් හරි ලොකු බෝම්බයක් හදලා දෙමු. මේ රටේ දුක්විඳින මිලියන 20ක ජනතාවගේ ආශීර්වාදය ඒ පුද්ගලයාට හිමිවේ. අපට අවශ්‍ය ඔය කියන තැන සිටින, අපේ රට නැත්තටම නැතිකළ , අපේ රට කොල්ලකාපු , ලේ බොන ඌරු රැල නැවත නොඑන්නම විනාශ කිරීමයි.