බදුල්ලේ පාලිත ආරියවංශ
බදුල්ල - මහියංගණ මාර්ගයේ බදුල්ල, දුන්හිඳ මැදවංගුව ආසන්නයේදි පස්කන්දක් නායයාමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට බදුල්ල පොලිසිය රියදුරන්ට අවවාද කරයි.
ඊයේ (06) රාත්‍රී මේ ස්ථානයේ පස්කන්දක් නාය ගොස් වාහන ගමනය මුලුමනින්ම ඇණහිටියේය.
දැන් එක් මං තීරුවක් වාහන ගමනාගමනයට විවෘත කර තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd