හුදෙකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම අද(25) මේ මොහොතේ සිට හුදකලා තත්වයෙන් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.
එසේම, ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරනු ලබයි. එම ප්‍රදේ්ශ පහත නිවේදනයේ දැක්වේ.

COMMENTS
කිම්මන්තුඩාව නේද ගමේ හරි නම..?