(නාලක සංජීව දහනායක)
බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 45 සහතික මිළක් නියම කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව ඉදිරි සති දෙක තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම බඩඉරිඟු බීජ මිළදී ගැනීමේදී වැයවන මුදලින් සියයට 50ක මුදලක් රජය විසින් දැරීමටත්, ඔවුන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමත් කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කීය.
මීට අමතරව බඩඉරිඟු වගාව සඳහා අලින්ගෙන් හා ස්වාභාවික ආපාදාවලදී සිදුවන වගා හානියකදී හෙක්ටයාරයකට රුපියල් ලක්‍ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමටත් අමාත්‍යංශය තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 17
114
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
959
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2564
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බඩ ඉරිඟු කිලෝවක් සඳහා සහතික මිලක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
Hafeel Thursday, 11 October 2018 11:39 AM
දේශීය ගොවියා රැකගන්න මේකටත් සූත්‍රයක් හඳුන්වා දෙන්න බැරිද? අර තෙල් සූත්‍රයෙන් රටේ මුදල් පිටට යන එක තමයි වෙන්නේ.