(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හයවන පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමිකරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද පැවැති අවසන් තරගය බටහිර ඕස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායම සමග එංගලන්තයේ ප්‍රින්ස්ටන් නගරයේදී පැවැති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ආසියානු පොලිස් ක්‍රිකට් කණ්ඩායමත් පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී ශූරතාවහිමිකර ගත් පළමු අවස්ථාව මෙය බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
පොලිසිය කොහොමත් බැට් කරන්න දන්නවනේ... අහිංසකයින්ට බැට්කරලා පුරුදුනේ...
අහන්නත් සතුටුයි. මේ ගැන මීට වඩා ප්‍රචාරය දෙනවා නම් හොඳයි.
අහන්නත් සතුටුයි. මේ ගැන මීට වඩා ප්‍රචාරය දෙනවා නම් හොඳයි.
ස්පොන්සර් කලේ සාෆි ද?