( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 තුළදී අද (04) දින උදෑසන 6.00 දක්වා පුද්ගලයින් 1493 අත්අඩංගුවට ගෙන වාහන 360 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයට කියයි.
ඉකුත් මස 20 වෙනි දින සවස 6 සිට අද දින උදෑසන 6 දක්වා කාල සීමාව තුලදී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 12223 ,අත් අඩංගුවට ගත් වාහන ප්‍රමාණය 3017 කි.
COMMENTS
මොකක්ද මෙකෙ තේරුම? තම නීතිය තද නැහැ... මරණ සංඛ්‍යාව ඉහළ යනවා. කරුණාකරලා නීතිය තව තද කරන්න. එක්කෝ බුලට්ස් පාවිච්චි කරන්න... හරක් ගාල් කරන්න බැහැ..
එකම විසදුම රු 100000 ක දඩයක් පනවන්න ? එම මුදල් ජනතාවට දෙන්න... දුප්පතුන්ට 5 000 ගනේ දුන්නොත් මුළු රටටම නැතත් දුප්පතුන්ට සහන දෙන්න පුළුවන් .
ඉහළ අදහස් දාලා තියන අයනම් මේ පොලවේ පයගහලා ඉන්න අයනම් වෙන්න බැහැ. සීතල කාමරවල ඉදගෙන තීරණ ගන්න ලොකු ලොක්කෝ වගේම තමයි. පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා ඔය කියන දේවල් සාදාරණද කියලා.