IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක් කල් තැබේ

නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය.


 සභාවාරය ඇරැඹීමත් සමඟ    දැඩි නොසන්සුන්තාවයක් ඇති විය.


 විනාඩි හතක්වැනි කෙටි කාලයකදී අද පාර්ලිමේන්තුව කල්  ලබන 23  වැනිදා  උදෑසන 10.30 දක්වා කල් තැබු අතර පෙර  පැවැති සභාවාර දෙකේදී මෙන්  මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවීය.

 

(36698)

 (ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (24)

පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක් කල් තැබේ

නුවන් Monday, 19 November 2018 08:21 AM

අයියෝ මේ දේශපාලකයෝ හැමදාම කලේ අපේ බලාපොරොත්තු කඩකරන එකයි.

:       791       950

iron Monday, 19 November 2018 08:32 AM

අම්මපා අපේ රටට ගිය කලක්... මේ ජනාධිපතිත් අගමැතිත් ඉතිහාස ගතවේ...

:       867       1030

Mohan Monday, 19 November 2018 08:38 AM

අයියෝ අපේ සල්ලි...

:       753       1022

weerakoonMonday, 19 November 2018 12:09 PM

ඕක මහලොකු කජ්ජක්ද? දවසටම කෝටි දෙකහමාරනේ ...

:       0       23

gayan Monday, 19 November 2018 09:03 AM

අද කිසි අාතල් එකක් නෑ වගේ... බලුපොරය දැක්කේ නැහැ.

:       736       836

Perera Kandy Monday, 19 November 2018 09:06 AM

මේ සියලු අගතිගාමී ක්‍රියාවලට ජනාධිපති වගකිව යුතුයි.

:       1404       3547

samanali Monday, 19 November 2018 09:13 AM

රනිල්ට තවදුරටත් අරලියගහ මැදුරේ සිටීමට ඇති බලය කුමක්ද?

:       3108       2540

mangalaMonday, 19 November 2018 12:07 PM

මහින්දට අගමැති පුටුවේ සිටීමට ඇති බලය කුමක්ද?

:       2081       3713

Anton austria Monday, 19 November 2018 09:33 AM

සමනලී ඔයාට පුළුවන් අගමැතිගේ පුටුවට යන්න.

:       892       438

casmir Monday, 19 November 2018 09:33 AM

16 දෙනාගේ කණ්ඩායම සහ හිරේටයන්න ඔන්න මෙන්න තිබ්බ හොරු ටික එකතුවෙලා... රට අවුරුදු ගාණක් පස්සට අරගෙන ගියා... ආර්ථික වශයෙන් සිද්ද වුණු සහ වෙනදා යන අලාභය ගොඩක් දරුණුයි. තිබුණු ආණ්ඩුවේ දේවල් අනුමත කරන්න බැහැ... හැබැයි කලබල වෙලා කරපු දේ කොහෙත්ම අනුමත කරන්න බැහැ. අපරාදේ රට ඉවරකලා කාලකන්නි ටිකක්... මුන් මහින්ද ලඟ ඉන්න දේශපාලන අනාථයෝ...

:       1010       2360

anjana Monday, 19 November 2018 09:38 AM

අද දින තිරගත වීමට නියමිතව තිබූ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය නොවැළැක්විය හැකි හේතුවක් නිසා ලබන 23න් වනදාට කල්දැමූබව කණගාටුවෙන් දැනුම් දෙමු !!!

:       0       273

lankikaya Monday, 19 November 2018 09:57 AM

පාර්ලිමේන්තුව කැඳවන්නේ එක දිනකට දෙකෝටි පනස් ලක්ෂයක් වියදම් කරලයි. මේවා ජනතාවගේ මුදල් බව ජනාධිපතිතුමා මතක තියාගත්තොත් හොඳයි.

:       737       1242

beauMonday, 19 November 2018 10:26 AM

එහෙනම් මේ හොරුගොඩ ගෙදරම යවන එක වැඩිය හොඳයි.

:       2       78

රොහාන් දයාදර පැරිස් . Monday, 19 November 2018 10:06 AM

බලය බලහත්කාරයෙන් රඳවා ගන්න තැනට පත්වෙලා, චණ්ඩ අසෝක අධිරාජ්‍යයා, හිට්ලර් වැන්නෝ ලොව හිටියා. නමුත් මහජනයා තේරුම් ගනිද්දී බලහත්කාරයින් විසින් සියල්ල විනාශ කර හමාරයි ... අද විශේෂයෙන් ආසියාතික රටවල් ප්‍රතිපත්ති වෙනුවට පුද්ගල වන්දනාව නිසා සියල්ල විනාශ මුඛයේ දොරටුව පසුකර යයි. එවිට රටක අඳුරු යුගයේ ආරම්භය සනිටුහන් කරයි. ප්‍රංශයේ පැරිස් සිට මා දකින මට පේන අනාගතය තවත් මතයකටත් යමෙකුට ඉඩ විවරවේවි එය ආත්මාර්ථකාමී ද වියහැක... නමුත් කියවන පාඨකයා පෑන් තුඩේ කුරුටු අර්ථයේ මැදුම් පිළිවෙතේ පිහිටයි..!!!

:       739       1231

iron Monday, 19 November 2018 10:09 AM

සමනලී පාසල් ගිහින් තිබේද? සමනලී රනිල් තවම බහුතරයේ ඇති නීත්‍යානුකූල අගමැති බැවිනි... ස්තුතියි !!!

:       1069       1699

MISHAL-MATARA Monday, 19 November 2018 10:47 AM

අනේ ඔය පාර්ලිමේන්තුවත් වල දාන්න ... ඔය පාර්ලිමේන්තුවෙන් ජනතාවට සෙතක් නෑ ..

:       0       65

චමින්ද Monday, 19 November 2018 10:48 AM

14 දින සිට පාර්ලිමේන්තුව රැස්වූ කාලයේ දිනකට කෝටි දෙකහමාර බැගින් වියදම මේ සිද්ධිය ආරම්භකල අයගෙනුත් එයට දායකවූ සැමගෙනුත් අයකර ගතයුතුය එසේ නොකර මහජනයාගෙන් බදු ලෙස අයනොකල යුතුයි.......

:       0       162

රවින් Monday, 19 November 2018 10:49 AM

මෙම අමන ක්‍රියාවලිය පටන්ගත් දා සිට පාර්ලිමේන්තුව පවත්වන සෑම දිනකම යන වියදම 225 දෙනාගේන්ම සම කොටස් ලෙස අනිවාර්යයෙන්ම නැවත අය කරගත යුතුවේ. එක් වාරිකයක් ලෙසය.

:       0       73

rehan Monday, 19 November 2018 11:19 AM

ගෙවී ගිය පාර්ලිමේන්තු දින හතරට වැය වූ මුළු මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 1,028කි. මොන තරම් අපරාදයක්ද. මේවට අනිවාර්යයෙන් තමතමන් වගකිව යුතුවේවි.

:       21       144

චමින්ද Monday, 19 November 2018 11:42 AM

මෙයට තමතමන් වගකිවයුතුයි කීම වැරදියි රටේ ජනතාව මෙයට පලිනැහැ. වගකිව යුත්තේ ගැටලුව ඇති කල අයත් එයට දායකවුණ අයත් පමණයි.....

:       0       3

chaminda Monday, 19 November 2018 02:27 PM

බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවාර්තාව ගැන විවාද කරන්න ඕගොල්ලන්ට අමතක වුනා නේද? සුමන්තිරන්ට දෙමළ පරිවර්තනය හම්බවුනේ නැහැ කියලා එ්ක කල් දැම්මා නේද? හොර ගෙඩියෝ ටික. එතකොට අර දිනපතා නඩු අහන විශේෂ අධිකරණය කෝ? නොවැම්බර් අන්තිම ඉඳන් නඩු අහන්න පටන් ගන්නවා කිව්වා නේද? අපිට ඒවා අමතක කරන්න මේ ගොල්ලන් අපිට නාට්‍ය පෙන්වනවා. මෙහෙමත් හොරු ටිකක්... දහදිය මහන්සියෙන් හම්බ කරගෙන ඉන්න එක නේද හොඳ? වැඩි හරියක් පන්සල් පල්ලිවල නේද ඔය ගොල්ලන් ඉන්නේ...

:       1       27

jagath Monday, 19 November 2018 04:15 PM

පාර්ලිමේන්තුව විසිරවිමේ බලය අත් හිටවූවා මිස පාර්ලිමේන්තුව කැදවීම අත්හිටුවා නොමැත. කන්න ඕන වුනාව කබරයා තලගොයා කරගන්න හැදුවට මේ තීන්දුව දුන්න ශ්‍රේෂ්ටාධිකරණය බව සිහි තබා ගන්න.

:       288       665

suranjithTuesday, 20 November 2018 07:14 AM

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තියෙන්නේ කතානායකට මිසක් වෙන අයට නොවෙයි

:       0       129

Appuhami Tuesday, 20 November 2018 04:36 PM

මහබැංකුවට වුණු දේම අරලිය ගහ මන්දිරයටත් වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 175 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 380 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 452 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 298 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 397 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site