
(බන්දුල ඉලේපෙරුම)
අද සවස පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට පැමිණි ලංගම බස්රියක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණට වැටී තිබේ.
එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ සෑහෙන පිරිසක් බසයේ සිටි අතර අවට සිටි පිරිස එක්වී ඔවුන් බේරා ගන්නා ලදි.
අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුර ඇතිවී තිබේ.
බස්රිය මේ වන විටත් පොකුණේම තිබෙන නමුත් එය ගොඩගැනීම සඳහා ආපදා රථයක් හෝ වෙනත් අවශ්‍ය දොඹකරයක් ගෙන්වා ගැනීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරු හතුරු මන්ත්‍රීන් කියන කරන දේවල් නිසා මහජනතාවගේ සැපය නිසා 225 සමගම පාර්ලිමේන්තුව ගිලාබසින දවසත් ළඟදිම එනවා.