ශ්රී ලංකාවේ ප්‍රවීණ පරිවර්තකයකු, ලේඛකයකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දින පොත, හැරී පෝටර් කෘති කිහිපයක්, රෝල්ඩ් ඩාල් සහ අගතා ක්‍රිස්ටිගේ කෘති ඇතුළු ග්‍රන්ථ ගණනාවක් ඔහු සිංහල බසට පරිවර්තනය කර තිබිණි.
විය සිදුරෙන් සසර දිටිමි හා සසර සහකරුවෝ වැනි නවකතා කිහිපයක්ද ඔහු ලියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙක නිතර අසන්න ලැබුණු නමක්. ඔබට නිවන් සුව ලැබේවා..!
නිවන් සුව පතමි....!!!
එතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරමි...!!!
භවගමන කෙටිවී ඉතාමත් ඉක්මණින් අජරාමර නිර්වාණයට පත්වේවා...!!!.
පාසල් කාලේ නිතරම ඇසුණු නමක්. ජාතියට ඔබ කළ සේවය ඔබේ කෘතීන්ගෙන් නොනැවතී ඉදිරියට යනු ඇත. ඔබේ පවුලේ සැමට හද බැඳී ශෝකය ප්‍රකාශ කරමි. ඔබතුමාට නිවන් සුව අත්වේවා!
ඔව් කමල් මෙතුමාගේ පොත් ඉස්සර අපි කියවපු ඒවා... කතුතුමනි, සුබ ගමන්...