බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි ලබන සඳුදා සිට යළි ආරම්භ කළ ද එක් පන්ති කාමරයක සිිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15කට සීමා කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.
කිසියම් පන්තියක සිසුන් 30ක් සිටීනම් එම පන්තිය කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් බැඟින් පන්ති පැවැත්විය යුතු බව සිසුන් 45ක් පමණ සිටීන පන්තියක් නම් කණ්ඩායම් තුනකට බෙදා එලෙස පැවැත්විය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මීට අමතරව පාසල් ආරම්භ කළ වාහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීම නොකරන ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් පාසල් බලධාරීනට උපදෙස් ලබාදී තිබේ.
දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.
ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.
ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.
ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පන්තියක උපරිම සිසුන් ගණන 15 සීමා කරයි
chandima Friday, 26 March 2021 12:23 AM
එතකොට ඉතුරු ළමයි ගස් යටද?