හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට පිවිසියහ.
නාමල් රාජපක්ෂ මහතා විවාහ වන්නේ සංචාරක ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමඟය.
අද (12) පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය වීරකැටිය කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතය.









COMMENTS
ඇත්තෙන්ම මගුලක් ගන්න කියාපු තැන ගංගාරාමේ මගුල් මඩුව..
නව යුවලට උණුසුම් සුබපැතුම්... තෙරුවන් සරණයි.
සුබ අනාගතයක් නාමල්...!!!
දිළිඳු ජනතාව ගැන කතා කරන හැම දේශපාලන පවුලකම දරුවන් විවාහ වෙන්නේ ලොකුම පවුලක කෙනෙක් සමග තමයි.
ඔබට "සුබ මංගලම්", රටේ බහුතරයක් නායකයින්ට සාර්ථක විවාහ, පවුල් ජීවිතයක් නැහැ. ඔබට සාර්ථක වගේම, ආදර්ශමත් විවාහ විදියක් ගෙවන්න ලැබේවා..!!!
සුබ අනාගතයක්..!!!
සුබ යුග දිවියක්...!!
ඔබ යුවලට සුබ මංගලම්...
එතැනත් බොරුව... තනිකරම දෙබිඩි ජීවිත ගතකරන බොරුවෙන් ජීවත් වන මිනිස්සු...
සුබම සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි.
අද දින යුග දිවියට එළඹෙන නාමල්ට සුබ මංගල්‍යයක්ම වේවා...!! සමහරුන්ගේ ඉරිසියාවයි, කුහකකමයි දැනගත හැක්කේ මෙවන් අවස්ථාවලදී පලකරන අදහස් අනුවයි. ඔබ කෙතරම් සරල මනුස්සයෙක් දැයි ඔබව දවසක් හෝ අැසුරු කළ අය දනී. ඔබට ජයවේවායි පතමි...
සුබ පැතුම්!!! හොඳ යහපත් යුග දිවියක් ගත කරන්න ලැබිලා, යහපත් දරුවන් ලෝකෙට බිහි කරලා, එකිනෙකාට බැඳියාවක් ඇති කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
සුබ පැතුම් !!!... ඔබලා රටට වැඩ කරන අය. කවුරු මොනවා කිව්වත් නොසැලී ඉදිරියටම එන්න.
ඔබ දෙපලට සුබ පැතුම්..!!!
ඔන්න අපිත් ශ්‍රී සුබ මංගලම් කිව්වා. මේ වගේ කාරණාවකදී දේශපාලනය ඈඳාගන්න හොඳ නැහැ නොවැ...
ඔබ දෙදෙනාට සුබ මංගලම්..!!!
පක්ෂය කුමක් වුණත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මගෙන් සුබපැතුම්..!!!
ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා..!!!
දේශපාලන මතිමතාන්තර වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගේ... නමුත් මෙවැනි අවස්ථාවක එසේ පෞද්ගලිකව වගේම පොදුවේ අපහාස කරන්න එපා... යුග ජීවිතයක් ගත කරන්න යන දෙපලට වෛරී ස්වභාවයෙන් පැතුම් එක් කරන්න එපා. ඉත සිතින්ම සුබ පතන්න. ඔවුන්ට සුබ මංගලම්...!!!
අනික් පාලකයන්ට නැති, ඔබේ පවුලට ඇති ලස්සන තවත් සුබ මංගල්ලයක්ම වේවා!!!
උණුසුම් සුබපැතුම්...!
"ඔබ දෙපලට සුබ පැතුම්."!!!
සුබ පැතුම්...!!!
ඔබ දෙපලට සුබම සුබ යුග දිවියකට සුබ පැතුම් !!!
සුබ පැතුම්!!! හොඳ යහපත් යුග දිවියක් ගත කරන්න ලැබිලා, යහපත් දරුවන් ලෝකෙට බිහිකරලා, එකිනෙකාට බැඳියාවක් ඇති කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!
සුබ මංගලම්... ජය මංගලම්...!!! යුග ජීවිතේ වාසනා වේවා යුවලටම චිරං ජයතු... !!!
පෙනුමෙන් නම් ගැහැණු ළමයා බුද්ධිමත් කෙනෙක් වගේ...
නව යුවලට සුභාසිරි පතමු. තෙරුවන් සරණයි..
නව යුවලට සුබ මංගලම්...!!!
නාමල් රාජපක්ෂ... සුබ අනාගතයක් වේවා..!!!
අපේ අනාගතය... ශ්‍රී සුබ මංගලම්..!!! බුදු සරණයි. දෙවි පිහිටයි ඔබලාට..