(මනෝජ් හර්ෂික)
ධීවර රැකියාවේ නිරතව සිටියදී මියගිය පුද්ගලයන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත ලක්ෂ 27ට අධික රක්ෂණ වන්දි ප්‍රදානයක් අද (11) ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
ඒ අනුව ධීවර පවුල් 8ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය කළ අතර මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් සහ ස්වභාවිකව මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් 250,000 වන්දියක් ලෙස පිරිනැමිණි.
හදිසි අනතුරුවලින් සහ ස්වභාවිකව මියගිය රක්ෂණය හිමි ධීවර පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා ද ආධාර ප්‍රදානයක් සිදු කළේය.
මෙම වන්දි ප්‍රදානය සඳහා කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් සහ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහත්වරු ද එක්වුහ.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ධීවර රැකියාවේ නිරතව මියගිය අයගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්‍රදානයක්