(ඉන්දිකා රාමනායක)
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබා සිටි වුහාන් සිට පැමිණි සරසවි සිසුන් 33 දෙනා අද (14) මීට සුළු මොහොතකට අකුරේගොඩ පිහිටි නව යුද හමුදා මුලස්ථානය වෙත පැමිණියේය.
ඔවුන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමට නියමිතය.
හමුදාපති හමුවීමෙන් පසු සිසුහු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

COMMENTS
නව යුදහමුදා මූලස්ථානය දැකගන්නත් පින්කරලා තියෙන්න ඕනෑ. ඒ තරම් ලස්සනයි පිළිවෙලයි. ඇතුළට ලේසියෙන් යන්න බෑ. ලොබි එකෙත් වෙනම ස්කෑන් කරන උපකරණ තියනවා. එයාර් පෝර්ට් එකේ වගේ ඇතුලේ...
එතකොට අර කිසිම ත්‍රාසයක් හෝ ප්‍රබල වීර තිර නාටකයක් නැතිව රටටද බරක් නොවී තම වියදමින් තනිවම පැමිණි වීර සිසුන් 141 දෙනා? ඒ අයව අගය කරන්නේ නැත්තේ හමුදාවේ ප්‍රධානියෙක් මේවා පෙන්නලා රටේ ප්‍රධානියාගෙන් ලකුණු දාගෙන තවත් සේවා දිගුවක් ලබා ගන්නද?