(රංජන් කස්තුරි)
දහම් පාසල් අවසාන විභාගයේ (2018/2019) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර දහම්පාසල් අවසාන විභාගයට සිසුන් 77643 ක් පෙනී සිටි අතර ඉන් සිසුව් 35421 ක් සමත්ව තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව කියයි.
මෙම විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.Doenets.lk වෙබ් අඩවියේ පළ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස් වී ඇත...!
අනේ දහම් පාසල් අවසාන විභාගය කරපු සහතිකේ ගන්න ඕන .කොහොමද ගන්නෙ. ඉන්ඩෙක්ස් නම්බර් මතක නැහැ
2023 දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ ප්‍රතිඵල එන්නේ කවද්ද?
හොඳයි...!
මගේ දහම් පාසල් ප්‍රතිඵල...!
දහම් පාසල් ප්‍රතිඵල ඕක...!