කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40දෙනෙකු  සුව වී  අද(23) දිනයේදී  රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් වන අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 339 කි 

ඊයේ(22) රාත්‍රිය වනවිට  ආසාදිතයන් ගණන 1068ක් පමණ වී තිබිණි.

කෙසේවෙතත්,  අද දිනයේදී මේවනතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැත.