IMG-LOGO

තවත් ඇමතිධූරයක් චමල්ට

අමාත්‍ය චමල් රාජපක්ෂ  මහතාට ද අද (26) නව අමාත්‍ය ධුරයක් ලැබී තිබේ.

චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී  මෙලෙස දිවුරුම් දුන්නේය.

(6698)



අදහස් (19)

තවත් ඇමතිධූරයක් චමල්ට

Rata Perata Thursday, 26 November 2020 07:26 AM

ඉස්සරවෙලා හිටපු කෙනා වගේ තමන්ගේ පවුලටම කරගන්න. නිදහසෙන් පස්සේ තියෙන අසමත්ම රජය...

:       1       42

Nuwan Thursday, 26 November 2020 07:54 AM

කොරෝනාවත් ගාරණාවක් වෙලා අපේ හාමුදුරුවනේ...!!!

:       1       36

Nandalal DE SILVA - France Thursday, 26 November 2020 08:04 AM

කොච්චර ලොකු දෙයක්ද? මැදමූලන රාජපක්ෂ ගෝත්‍රයේ දැනට තව කවුරුවත් ඉතිරි වී තිබේද... ඇමැති පට්ටම් බෙදා දීම සඳහා..? බලාගෙන යනකොට හැන්ද අතේ තියෙනවිට බෙදාගන්නේ නැතිව හිටියොත් ඒක මොනතරම් මෝඩකමක්ද?

:       2       49

dayaan Thursday, 26 November 2020 08:33 AM

අති විශිෂ්ඨයි. ඉතාමත් සුදුසු බුද්ධිමත් පත්වීමක්...

:       36       13

pradeepa Thursday, 26 November 2020 08:55 AM

ඒක නම් හොඳ මදිනේ අපේ සර්.. සියලුම දේවල් පවුලේම අය බෙදාගන්නකොට විපක්ෂය හිනාවෙනවනේ මහින්ද කළදේම ඔබතුමාත් කරන්න කියලා. බෙදාගෙන කන්න පුරුදු වෙන්න.

:       1       41

ranasinghaThursday, 26 November 2020 09:46 AM

ඔය හැම කරණමක්ම ගහලා ඔතනට පැනගත්තේ රටට කරන්නම නෙමෙයිනේ.. හදිසි ඡන්දයක් තියලා නව රජයක් පත්කර ගැනීමට කාලය පැමිණ ඇත.

:       1       40

දොලේවත්ත Thursday, 26 November 2020 09:51 AM

හරකුන් බූරුවන් සතුනට නිගා දෙමින්... නොසිතා මෝඩකම් නිති කරපු පවින්... බද්දට දී වත්ත ඇස්සට නියවනා ලෙසින්... කන දෙස බලා කෙළ ගිල ගිල ඉඳිමු ඉතින්...

:       1       29

Prasad Thursday, 26 November 2020 09:55 AM

ප්‍රීතියට පත් රටවැසියන් පිටුපස ඉදිරියට හරවා සිනාසේ...

:       1       30

ජනක Thursday, 26 November 2020 10:01 AM

අනේ මොන විහිළුද? ගෙදර කට්ටිය. අපේ රටේ හෝ ලෝකයේ මොනයම්ම රටක ජනතාව හිතනවා නම් මහජන මුදල් එක පවුලක් මගින් සාධාරණව වියදම් කරනවා කියා එය තරම් විහිළුවක් තවත් නැත.

:       1       30

Naushi Thursday, 26 November 2020 10:11 AM

බලු කුක්කෙක් ඉන්නවා නම් එයාටත් නිලතලයක් දෙන්න සර්.

:       1       32

kapilaThursday, 26 November 2020 11:22 AM

සුනඛයින් වැනි සතුන් පිළිබඳ ඇමති තනතුරකුත් අවශ්‍යයි නේද?

:       1       19

ඖමුඩු Thursday, 26 November 2020 10:23 AM

ඡන්දෙ දුන්නු ජනතාවගේ එ්කායන බලාපොරොත්තුව රාජපක්ෂ පවුල සැපෙන්, ප්‍රීතියෙන් සිටිනවා දැකීමයි.

:       1       39

wicky Thursday, 26 November 2020 11:00 AM

ගෙදර බත් උයාගෙන ගෙදර අයම කනවා.

:       1       18

sharm warn Thursday, 26 November 2020 11:40 AM

මේ රාජපක්ෂ හැර තවත් රාජපක්ෂලා සිටියි ද?

:       1       18

KDN CHANDRASIRI Thursday, 26 November 2020 03:29 PM

69 ලක්ෂයේ එකම බලාපොරොත්තුව මේ නායකයෝ ටික රජකිරීම තමයි.

:       0       17

Nandalal DE SILVA - FranceThursday, 26 November 2020 04:24 PM

අනේ මන්දා... ඔය 69 ලක්ෂයම දැන් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ සද්ද බද්ද නැතිව ඉන්නවා කියලා මගේ සීයා කියනවා.

:       0       2

Dasuni Thursday, 26 November 2020 05:31 PM

රටේ හැම තැනම බාර් පර්මිට් දෙන්නේ ජාතික ආරක්ෂාවට වෙන්න ඇති...

:       0       0

banda Thursday, 26 November 2020 10:27 PM

අයියලා මල්ලිලා බෙදා ගන්න අපිට මොකෝ...

:       0       0

jagath g Saturday, 28 November 2020 02:40 PM

එක්කෙනාට එක ගානේ බාර් අරීවිද මන්දා..? සිංහල බෞද්ධ රටේ එහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 197 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1108 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site