ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් පදික වේදිකාවේ නිදාගෙන සිටි සංක්‍රමණික කම්කරුවන් 15 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
අද (19) අලුයම සිදුවී ඇති මෙම අනතුරෙන් තවත් කම්කරුවන් 06 දෙනකු බරපතල තුවාල ලබා තිබේ.
ට්‍රක් රථය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු රියදුරුගේ පාලනයෙන් ගිලිහී පෙරළී ඇතැයි මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙම කම්කරුවෝ උතුරු රාජස්ථාන් සිට පැමිණ ඇති අතර සේවය කිරීමෙන් පසු නිදා සිටියහ.
තුවාල ලැබූවන් සූරත් නගරය අසල පිහිටි රෝහලකට ගෙනගොස් තිබේ.
ඉන්දියාවේ පදික වේදිකාවල කම්කරුවන් නිදා සිටීම අසාමාන්‍ය දෙයක් නොවන අතර ඔවුන් බොහෝවිට වාහන නිසා සිදුවන අනතුරු වලට ලක්වීමද සිදුවේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිද්ධිය සම්බන්දව සිය කණගාටුව පළ කරමින් පවසා ඇත්තේ ජීවිත අහිමි වීම ඛේදවාචකයක් බවයි.
(බීබීසී ඇසුරිණි)
085
ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රක් රිය පෙරළි පදික වේදිකාවේ සිටි 15 ක් මරුට
chandima Wednesday, 20 January 2021 01:49 AM
ට්‍රක් එකේ වර්ගෙ මොකක්ද දන්නෑ..
chandima Wednesday, 20 January 2021 01:52 AM
පාරේ නිදියනවා කිව්වට... සමහර විට ඒ අහල පහළ රේල් පාරක් ඇති.. කට්ටියට වැසිකිළි යන්න.
රාජන් Wednesday, 20 January 2021 04:21 AM
අපේ රටේ ජනතාවගේ සෞභාග්‍යය සහ යහපැවැත්ම හොයන්න එන ඉන්දියාවේ ඇමතිලාට කියන්න තියෙන්නේ, අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද ගැන ඇඟිල්ල දික්කරන්න කලින්, තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ගැන හොයන්න.