IMG-LOGO

ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි

 

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා  කොල්ලුපිටියේ පිහිටි එම  අමාත්‍යාංශයේ දී  අද (14) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩා රාමේෂ්වරන්,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, ජිවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු  පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි

kamal Friday, 14 August 2020 07:35 AM

තාත්තා නිසා පුතාව ඇමැති කළා. අපි?මොනතරම් බුද්ධිමත් ලෙස ඡන්දෙ දෙන්න දන්න කට්ටියක්ද? නේද?

:       4       2

pradeepa Friday, 14 August 2020 08:02 AM

මොනවා දැනගෙනද ඕවා බාරගත්තේ? තාම පොඩි කොල්ලනේ... අනේ අපේ රට..

:       3       2

ferna Friday, 14 August 2020 08:04 AM

දේශපාලනය කිරීමට ඔහුට තිබෙන සුදුසුකම් මොනවාද..? රාජ්‍ය අමාත්‍ය ධුරයක්.. පවුල් දේශපාලනය.?

:       8       37

සුමන Friday, 14 August 2020 11:57 AM

තමිල්නාඩුවේ මානසිකත්වයෙන් ලංකාවේද වෙනසක් නැති බවට තවත් හොඳම උදාහරණයක්... වහලුන්ට සතුටකි. මිනිස්සුන්ට කරුමෙකි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site