IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජලනල කාර්මිකයාගේ ඝාතනයට බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අනියම් ස්වාමි පුරුෂයා හා එක්ව  නිවස තුළදී  සැමියාගේ ගෙල ඇඳ ඇතිරිල්ලකින්  තදකර  ඝාතනය කළ බව  කියන  කාන්තාවක් හා එම පුද්ගලයා අද (7 ) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව  පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව, දෙල්දූව , රන්මුතු  උයන ප්‍රදේශයේ පදිංචිව සිටි ජල නල කාර්මිකයකු වූ ගුරුගේ ලලිත්  පෙරේරා (39)  දෙදරු පියෙකි

ඝාතනය සඳහා යොදාගත්  ඇඳ ඇතිරිල්ල  මෙන්ම  ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.  



අදහස් (0)

ජලනල කාර්මිකයාගේ ඝාතනයට බිරිය-අනියම් සැමියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site