IMG-LOGO

ඡන්දය දින රාත්‍රී ප්‍රතිඵල නෑ

මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී කුමන හෝ ප්‍රතිඵලයක් ඡන්දය පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා  උදෑසන 8 ට ආරම්භ කෙරේ.

අගෝස්තු 6 වැනිදා උදෑසන 8 ගණනය කිරිම ආරම්භ කර එදින සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 මෙතෙක් පැවති සියලුම මැතිවරණවල මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කළද මෙවර එලෙස කිසිදු ප්‍රතිඵලයක් නිකුත් නොවනු ඇත.



අදහස් (6)

ඡන්දය දින රාත්‍රී ප්‍රතිඵල නෑ

Roshan Tuesday, 30 June 2020 07:04 AM

ඉතා හොඳ වැඩක්.. ඡන්ද ගණන් කරන නිලධාරීන් හැමදාම නිදිමරාගෙන ඡන්දෙ ගණන් කරන්නේ හරිම අපහසුවෙන්... රෙස්ට් එකක් අරගෙන කරන එක හොඳයි...

:       350       332

Binkunndaa Tuesday, 30 June 2020 08:08 AM

ප්‍රතිඵලවලට වැඩේ දෙන්න ඕනෑ තරම් කල්ලි තියෙනවා.

:       29       38

මැකෝ Tuesday, 30 June 2020 08:09 AM

කට්ටියට ඇති වෙනකන් වෙලාව තියනවා නිදහසේ පෙට්ටි ටික පුරවා ගන්න. ඕන නැති අයගේ ඡන්ද අඩු කරලා ගානට වැඩේ කරයි. ගෝඨගේ බලෙයි, රනිල්ගේ මොලෙයි. අනිත් අය කපෝතියි. බලන්නකෝ නැත්ද කියලා...

:       145       255

ජයන්ත මිලානො Tuesday, 30 June 2020 09:14 AM

හොඳවැඩක්... කල්වේලා තියෙනවා. පෙට්ටි පිටින්ම මාරු කරන්න. රනිල් මහත්තයාට නම් ඕක හොඳට පුරුදුයි. පිපෙන්න බලන් ඉන්න අය එක්ක ඩීල් එකක් දාගන්න තියෙන්නේ.. ඒත් ඉතින් අමුතුවෙන් දාගන්න දෙයක් නෑ.. කළින් ඉඳන්ම ඩීල් කාරයින්නේ..

:       7       13

විපරමා Tuesday, 30 June 2020 09:20 AM

පෙට්ට් ටික පුරවාගන්න කාලේ ඕනෑතරම්... කොම්පියුටර් ජිල්මාට් පටන් ගන්ඩත් බැරිකමක් නැහැ. තුනෙන් තුනම හදාගනී වගේ...

:       19       31

Prabha Tuesday, 30 June 2020 09:40 AM

හේතුව ඔය එකක්වත් නොවේ. අර වීරවංශ උන්නැහේ කිව්ව විදිහට ඡන්ද පත්‍රිකා රත්කරලා ගන්නත් වෙලාව යනවනේ...

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site