IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට

(දීපාල් ද සිල්වා)

 

ශ්වසන අපහසුතායක් හේතුවෙන් බලපිටිය රෝහලට අද (28) සවස ඇතුළත් කළ කාන්තාවක් කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.

කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව ලැගුම් ගෙන සිටි අහුංගල්ල හෝටලයේ මෙම කාන්තාව සේවය කර ඇත. 

මෙම කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට බලපිටිය රෝහල් කාර්යමණ්ඩලය සැකකරන බව බලපිටිය රෝහලේ වෛද්‍ය අධිකාරි පී.එච් වර්ණකුලසූරිය මහත්මිය පැවසුවාය.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.

(ඡායාරූප - එම් .සුසිල් ප්‍රියන්ත)

 

 

 



අදහස් (9)

චීන කත සිටි හෝටලයේ කාන්තාවක් අයි.ඩී.එච් රෝහලට

lanka Tuesday, 28 January 2020 01:20 PM

චීන දායාද ලැබෙමින් පවතී ... සර්පයෝ , වවුල්ලු , කැරපොත්තෝ , පනුවෝ , ගෙම්බෝ, බල්ලෝ පුසෝ මෙකි නොකී ඕනෑම දෙයක් ආහාරයට කකා ජීවත්වෙන ජනතාවට අපේ රට මොන තරම් නම් වටිනවා ඇතිද ?

:       158       1798

SLWednesday, 29 January 2020 12:56 AM

කුහක වෙන්න එපා. මිනිස්සුන් ට ලෙඩ හැදෙන පලවෙනි වතාව නෙවෙයි මේ.

:       143       53

ThusithaWednesday, 29 January 2020 12:39 PM

ඔබ දන්නවද අපි රස කරකර කන වල් ඌරා ජැමෙයිකාවේ අප්පිරිය සතෙක් බව. ඒක නිසා මිනිසුන්ගේ ආහාරවලට අපහාස කරන්න එපා...

:       1       41

Sanath Kandy Tuesday, 28 January 2020 07:31 PM

මේ රෝහල් කාර්ය මණ්ඩල වලට මීට වඩා ආරක්‍ෂිත ඇදුම් පැළදුම් ලබා දිය යුතුයි නේද? වෛද්‍යවරුන් හෙදියන් ආරක්ෂා වුනොත් නේද අනිත් අයවත් ආරක්ෂා කළ හැකි වෙන්නේ ?

:       0       223

lalithm Wednesday, 29 January 2020 02:54 AM

කොස් කොළ කන්න බැහැ කිව්ව අපිට ඉස්සරහට ඔය කියන චීන අහාර කන්න වේවි වගේ තියෙන මිලත් එක්ක.

:       93       87

sharm warn Wednesday, 29 January 2020 03:44 AM

ජීවත් වෙන්න ආහාර අවශ්‍ය බව ඇත්ත නමුත් අද අපේ සමාජය පිරිහිලා තියෙන්නේ අපි ආහාර සදහා ජීවත් වෙන හැටියට හිතන්න පුරුදු වෙලා තියෙන නිසා. ඒ නිසා තමයි දේශපාලුවෝ රටේ අනන්ත ප්‍රශ්න තියෙද්දී හැමදාම එළවලු අච්චරයි ලුණු මෙච්චරයි කියා කියා පාර්ලිමේන්තුවේ බෙරිහන් දිදී මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන්නේ උන්ගේ වැරදි නොපෙනෙන්න. අපේ රට හරිම ආශිර්වාදිත රටක් ..හැබැයි අපිට ඒ ආශීර්වාද ලැබෙන්නේ අපිත් රටේ සම්පත් දිහා ධනාත්මක ව බැලුවොත් විතරයි. කොරෝනා , චිකන් ගුන්යා , ඩෙංගු , කුරුළු උන මේ ඕනෑම එකකට අපේ ආයුර්වේද බෙහෙත් තියෙනවා. අපි මුලින් ම අපේ සම්පත් වල වටිනාකම දකින්න ඉගෙන ගමු.

:       0       13

de silva Wednesday, 29 January 2020 07:06 AM

දැන්වත් වහාම ක්‍රියාත්මක වන පරිදි චීන සංචාරකයන් රට තුලට එන එක නතර කරවන්න . තව බල බලා ඉන්නේ කුමටද ?

:       0       72

Rohana Wednesday, 29 January 2020 07:39 AM

රෝගය පැතිරීම වලක්වන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න වෙනවා.

:       0       1

leena Friday, 31 January 2020 04:41 PM

කන්න දේවල් බොහෝ තිබියදීත් සර්පයන්, වවුලන් ආදී දේවල් පරිභෝජනය කළවුන් මුළු ලොවක් අද කොරෝනා වසංගතයට බිලිදී හමාරයි. බුදුදහමට අනුව තහනම් මාංස අතර සර්ප මස් අන්තර්ගත බව අමතක නොකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1066 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site