දකුණු කොරියාවේ පසුගිය පැය 24 තුළ කෙරෝනා නව ආසාදිතයින් 104ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට එරටින් වාර්තා වන සම්පූර්ණ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 9241ක් දක්වා ඉහල ගොස් තිබේ.
නව මරණ පහක් වාර්තා වී ඇති බවත් වයිරසය හේතුවෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 131ක් වන බවත් දකුණු කොරියාවේ වසංගත රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd