(සමන් පාලිත නානායක්කාර)
අටුළුගම ප්‍රදේශයේ සිට ගුරුතලාවට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ඇතුළු හත් දෙනෙකු අද (29) නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
බෝගහකුඹුර පොලිසිය සහ ගුරුතලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ගුරුතලාව සහ අලගොල්ල ප්‍රදේශයේ නිවෙස් වලම මෙම පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd