ගම්පහ පොලිස් කොට්ඨාසයට සහ වයඹ පළාතට අදත් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඇඳිරිනීතිය අද (15) රාත්‍රී 7 සිට හෙට (16) අලුයම 4 දක්වා ක්‍රියාත්මක වේ.