
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් කෝටියකට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බෙල්ලන්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය කියයි.
මෙම සැකකරුවන් සන්තකයේ මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd