
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් කොහුවල ,කලුබෝවිල රෝහල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 130ක් පොලිස් බාරයට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්කුඩු අපේ රටේ නිෂ්පාදනය කරන්නෙත් නැහැ. අහසින් නිකන් වැටෙන්නෙත් නැහැ. මේ තරම් මත්කුඩු ප්‍රමාණයක් රට ඇතුළට එන ක්‍රමවේදය ගැන කවුරුවත් හොයා බලන්න උත්සාහ කරන්නේ නැද්ද? "මත්කුඩු ගෙනාවට ඒවා මේ රටේ විකුණන්නේ නැහැනේ. පිටරටට යවන එකනේ කරන්නේ" කියපු කාලෙකුත් වියතුනුත් හිටපු රටක්නේ මේක අප්පා...