ජයන්ත සමරකෝන්
කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3 ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.
මේ පිළිබඳ යෝජනාවක් නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මුදල් කාරක සභාවට යොමුකර ඇතැයි පැවසේ.
දිනපතා නගර සභාවට පැමිණෙන 2000 කට අධික සේවා ලාභීන්ගේ හා නගර සභාවට පැමිණෙන 2000 ක් පමණ වන සේවකයින්ගෙන් ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂක උපකරණය යන්ත්‍රය මිලදී ගැනීමට හේතු වී ඇතැයි ද එම යෝජනාවේ සඳහන් වේ.
ආරක්ෂක බලධාරීන් විසින් මෙම උපකරෙවල අවශ්‍යතාවය පෙන්වාදී ඇතැයි ද කියති.
මේ පිළිබඳව නගරාධිපතිනියගෙන් විමසිමට උත්සහ දැරීමේ දී ඇය විදේශ ගතවී ඇති බව දැනගැනීමට හැකිවිය.
COMMENTS
මේ සා විශාල වියදම් කරන කමකට නැති වැඩ නොකර මේ මුදල යොදවා ආයතනයට එන සේවා ලාබීන් පිටතින් ගෙන එන බඩු බාහිර තබා යාමට හැකි කාර්යාලයක් ආයතනයෙන් පිටත පිහිටුවා හා සේවකයන්ට අනවශ්‍ය දේ ආයතනට නොගෙනෙන ලෙස දැනුම් දුන්නා නම් ඉවරයි මොකද මේක කර්මාන්ත ශාලාවක් හෝ තෙල් පිරිපදදුවක් නොවේ ආයතන ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති අතර එය නොසැහෙනම් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් යොදවා ගැනීමට කිසිම ගැටළුවක් නැත අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මහජන මුදක් මංකොල්ල කන නිලධාරී හා පාලක පක්ෂය එය නිසි කලට දැනටත් ක්‍රියාවේ යොදවන්න මාන බලන බව හොදින් පැහැදිලියි......
කොහාෙමත් දැන් වැවිලා නිසා ස්කෑන් කරන ඒක හොදයි...
ඔහෙලගේ ලොක්කන්ගේ වැඩ නිසා කෝටියක් සාමාන්‍ය ජනතාව මර බියේ ඉන්නේ.
අර ළමාතැනිට දිව පටලවගන්න නැතිව හරියට සංඛ්‍යා ටික කියවගන්න පුළුවන් විදියට යන්ත්‍රක් ගත්තනම් හරි.....කීය උනත් කමක් නැහැ මෙයා.....
ආරක්ෂක අංශවලට රාජකාරිය බාර දෙන්න කියන්න.
ලක්ෂ 80 වැසිකිළි මදිවට කෝටි ගණන් ආරක්ෂක උපකරණ... කොළඹ බදුමුදල් මේ ආකාරයකට අවභාවිතා කරමින් මැයගේ ගසාකෑම්වලට එරෙහිව කොළඹ ජනයා නීතිය ඉදිරියට යා යුතුය.
මැඩම් ඔතනට පත් වෙච්චි දවසේ ඉඳන් වියදම් කරන්නේ හරියට ලංකාව ලෝකේ පෝසත්ම රට වගේ
මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන් වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි.
මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන්වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටිනා මුස්ලිම් ජනගහනය හා රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි...
මෙවැනි ස්කෑනර් යන්ත්‍ර කොළඹ නගරයේ ඇතැම් ඉහළ ආරක්ෂිත තැන්වල දැනටමත් තිබෙනවා. කොහොමත් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටිනා මුස්ලිම් ජනගහනය හා රටේ අගනගරය වීම නිසා ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම හොඳයි. නමුත් මේ යන්ත්‍රය නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුව මිලදී ගත යුතුයි. සේවකයින් හෝ සේවා ලාභීන් ගෙනෙනා භාණ්ඩ පිටතින් තබා එන එක ප්‍රායෝගික නෑ වගේම එතැන බෝම්බයක් ගෙනත් තබන්නත් හැකියි.
අතිගරු කාදිනල්තුමා කීව කොමිස් කොමිස් තමයි වැඩකරන්නේ. ටෙන්ඩර් දැම්මත් ටෙන්ඩරයේ කොමිස් ගාන ඇතුලත් වෙලා.