IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොළඹ නගරශාලාව අවට මාර්ග තදබදයක්

(දිල්රුක්ෂි ග්‍රේරු සහ මනෝජ් හර්ෂික)

කොළඹ නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවති.

ගාලු මුවදොර පැවැත්වෙන  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජන රැළිය හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී තිබේ.

මේ හේතුවෙන් මගීන් බස්රථවලින් බැස පාගමනින් යන අයුරු දක්නට ලැබිණි.

(ඡායාරූප - මනෝජ් හර්ෂික)



අදහස් (2)

කොළඹ නගරශාලාව අවට මාර්ග තදබදයක්

Mahee Thursday, 10 October 2019 12:25 PM

අනේ මේ කරදරේ ඉවරයක් වෙන්නේ නැහැ නොව ඉක්මනට... මේ බලුපොරේ ඉවර වෙනකම් අපි එපායැ පාරවල් වල ලගින්න...

:       5       24

RaveendraThursday, 10 October 2019 03:42 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි නුගත් දේශපාලුවන් පිටුපසා හබායමින් වන්දිබට්ටයන් ගුටි බැට හුවමාරු කරගනිමින් කොහෙවත් යන අයට සුරසැප දීම සදහා තම පුර්ණ දායකත්වය ලබාදීම සාමාන්‍ය ජන ජිවිතවලට කොතරම් අවහිරයක්ද??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site