කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් හෙට(23) අලුයම 5.00 සිට අගුලු ඉවත් කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ධානය දැනුම් දෙයි.
හුදෙකලා කිරීම ඉවත්කරන සහ තවදුරටත් හුදෙකලා කරමින් තබන එම පොලිස් වසම් පහත නිවේදනයේ දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd