IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොළඹ කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 26.29කින් ඉහළ ගියේය.

දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.393.54ක් ලෙස දැක්විණි. පෙර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.367ක් ලෙස දැක්වුණු අතර ඒ අනුව අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ වැඩිවීම සියයට 0.60කි.

කෙසේ නමුත් ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දිනයේදී සියයට 1.28ක එනම් ඒකක 22.13ක පහළ යෑමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ ඒකක 1,707.02ක් ලෙස සටහන්ව තිබිණි. පෙර දිනයේ දී එය ඒකක 1,729.15ක් ලෙස දැක්විණි.

දිනය අවසානයේදී කොටස් පිරිවැටුම රුපියල් බිලියන 3.6 ඉක්මවා තිබුණු අතර ඊට වැඩිම දායකත්වයක් සපයා තිබුණේ කොමර්ෂල් බැංකුවයි. දිනය තුළ කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන 2.93ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු වී තිබිණි. 


055



අදහස් (1)

කොළඹ කොටස් වෙළෙඳපොළ - සියලු කොටස් මිල දර්ශකය ඉහළට

දැනට නමුනුකුල සමාගමෙ කෙටස් එකක වටිනාකම කියද Tuesday, 11 July 2023 09:13 AM

දැනට නමුනුකුල සමාගමේ කෙටස් එකක වටිනාකම කීයද

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site